Ips monitor help

LAkmalRusira

Active member
  • Jun 12, 2015
    858
    103
    43
    මචන්ලා ගන්න හොද ips monitor model එකක් කියන්නකො ගන්න . අගල් 27/ 24
    photoshop / lightroom use කරන්න :baffled:
     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    Man Use karanne meka

    ASUS 24" IPS LED VZ249H IPS FRAMELESS

    7mm.png


    https://www.nanotek.lk/product/227
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,367
    19,490
    113
    Colombo
    graphic waltada bn use karanne .kohomda colours ehema :)

    Color gamut eka kohomada balapan mathak karala

    කලර්ස් ගැන ඔය තරමට හිතනවා නම් කලර් කැලිබ්‍රේට් කරගත්තා නම් හරි
    එතකොට කලර්ස් ගැන බයවෙන්න දෙයක් නැහැ

    සමහර මොනිටර් වලට ඔෆීශියලිම කලර් ප්‍රොෆයිල් ඩවුන්ලෝඩ් කරගන්න දෙනවා එහෙම දැම්මත් සෑහෙන දුරට True Colors ගන්න පුලුවන්
    හරියටම ඕන නම් කලර් කැලිබ්‍රේටර් එකක් හොයාගෙන මොනිටරේ කලර් කැලිබ්‍රේට් කරගන්න ඕන
    එහෙම නැත්නම් ප්‍රී කැලිබ්‍රේට් කරපු ඩිස්ප්ලේ එකක් තියන ලැපක් වගේ හරි මැක් එකක් හරි ගන්න ඕන, ඒවයෙ කලර් කැලිබ්‍රේට් කරලා තියෙන්නෙ