• කකුල් වේගයෙන් සෙලවීම.
• කිසිම තේරුමක් නැතුව දිවීම.
• පිළිවෙළකට සෙල්ලමක නොයෙදීම.
• නිතර අනිත් අයට බාධා කිරීම.
• එක තැනක විනාඩි 05ක් වත් ඉන්න බැරිකම.
• තේරුමක් නැතිව කතා කිරීම.
• ඔහුගේ අවස්ථාව එනතුරැ සිටීමට නොහැකි වීම.
හරිද වැරදිද කියන්න දන්නෙ නෑ. හැබැයි මං දැකල තියෙන හැම පොඩි එකෙක්ම ඔහොම තමයි...