1. Appu Haami

    (Part II) GYM යමු

    ගමේ කුකුලොහ් මට කියපන් Carnivor mass (Beef) එක හොඳයිද කියල. Reviews නම් සාමාන්‍යයි. ලොකු අවුලක් නෑ කියල තමයි කියන්නෙ. ගහපු උන් ඉන්නවද :dull::dull::dull::dull:
  2. Appu Haami

    Renaul Kwid

    Oh shit i'll come back with a pop corn. :lol::lol:
  3. Appu Haami

    ඔබාමාගේ තිරිසනා...

    Chevrolet පට්ට බන්. ඇමෙරිකන් වෙහිකල් බ්‍රෑන්ඩ් සුපිරි. මං අහල තියෙන විදිහට Chevrolet කාලයක් ඇමෙරිකාවෙ ජනප්‍රියම වෙහිකල් බ්‍රෑන්ඩ් එක විදිහට උඩින්ම තිබුන. දැන් නම් දන්නෙ නෑ.
  4. Appu Haami

    GYM යමු : ~ Part I ~

    මේ ලිස්ට් එක අනුව උඹ සෑහෙන ඇඟක් තියෙන එකෙක්. :D
  5. Appu Haami

    ඊයේ Boot එකක් කෑවා බන් :(

    :lol: මං කියන්නෙ නෑ හැම කෙල්ලම එහෙමයි කියල. හැබැයි ගොඩක් අය එහෙමයි. දැන් උඹේ සීන් එක උඹ වැඩිය හොයල බලන්නෙ නැති නිසානේ. හැබැයි උඹ ඕනවට වැඩිය යන එන තැන් ගැන අහල මොනවද කරන්නෙ කියල හොයල බලල පරිස්සම ගැන හොයල බලල අරව මේව වැඩිපුර අහන්න ගියොත් කතාව ඔයිට වැඩිය වෙනස් වෙයි. :lol: ;) හොයල බැලුවෙ නැත්තන්...
  6. Appu Haami

    ඊයේ Boot එකක් කෑවා බන් :(

    Indeed bro. golden words. only way is going up :yes::yes::love::love:
  7. Appu Haami

    ඊයේ Boot එකක් කෑවා බන් :(

    :lol::lol::lol: ගොඩක් උන් ඔහොම තමයි බන්. හැබැයි හරි හෝ වැරදි කෙල්ලො කැමති නෑ එහෙම බැනුම් අහන්න. ඒකයි අවුල. ඒ නිසා ටික කාලයක් යද්දී දන්නෙම නැතුව වෙනස් වෙනව. මං නම් හැබැයි බනිනකොට බනිනව රෙදි නැති වෙන්න. කවුද බන් කැමති බැනුම් අහන්න. ඒත් ඉතින් අනේමන්ද :lol::lol:
  8. Appu Haami

    ඊයේ Boot එකක් කෑවා බන් :(

    අනිවා අනිවා. ට්‍රයි නෙමෙයි පුතා කොහොම හරි කරනව. ඔලුව උස්සල දාපන් ත්‍රෙඩ් එකක්. මාත් ඔය වැරැද්ද කළා. ඕනවට වැඩිය හොයල බලන එක. මේකයි සීන් එක. කෙල්ලන්ට ඇත්තටම ඒක වදයක් වෙනව. ඒකයි එපා වෙන්නෙ. මං එකයි කිවුවෙ. ගෙදර මිනිහෙක්ට ඇරුනම වෙන කිසිම එකෙක්ට ඕනවට වැඩිය කරන්න එපා. දෙයක් කරලා දෙයක් බලාපොරොත්තු...
  9. Appu Haami

    ඊයේ Boot එකක් කෑවා බන් :(

    මෙහෙම දෙයක් තියෙනව මචන්. මගෙත් වැරදි නැතුවත් නෙමෙයි. මට කේන්තිගියාම බනිනව. හැබැයි සෝඩ බෝතලේ කැඩුව වගේ තමයි. ඒ වෙලාවට විතරයි. ඕක විතරයි ඉතින්. අනික මැරී කරපු අපේ අයිය කෙනෙක් කිවුව යාලු වෙලා ගොඩක් කල් යද්දි ඒකාකාරී බව වැඩි වෙනවලු. ඒ කියන්නෙ අර හැමදාම දකින කුකුලගෙ කරමලේ සුදුයි කියන්නෙ. ඒ වගේ. අගයක්...
  10. Appu Haami

    ඊයේ Boot එකක් කෑවා බන් :(

    ඕව නම් මොනවද සන්. අවුරුදු 6 ක් යාළුවෙලා හිටපු කෙල්ල මාව අතෑරල දැම්මෙ. වෙන එකෙක් එක්ක යාලු වෙලා. මට ඔයාව ඕනෙ කියල කියපු කටින්ම මට එයාව ඕනෙ කියල මටම කිවුව. කලින් දවසෙ රෑ කතා කරල පන රත්තරන් කියල ෆෝන් එක තිබ්බ කෙල්ල පහු වෙනිද උදේ වෙද්දි නෑ. උඹ හිතන්නෙ මං කොච්චර shock වෙන්න ඇති කියලද. ඒ කෙල්ල...
  11. Appu Haami

    මොනා උනත් පවු කෙල්ල

    :shocked::shocked::shocked::shocked::lol::lol::lol::lol: හත්තිලවුවයි :lol: මොනව කියන්නද කියල හිතාගන්න බෑ. මට නිකමට හිතුන ඔය මැරුණ හිගන්න වගේම උන් නේද අපිත් කියල. :(:lol:
  12. Appu Haami

    ඇයි බන් කොල්ලෝ ස්කූටර් ගන්නේ?

    මේන් මේක තමයි සහගහන එකම ඇත්ත :lol::lol::lol:
  13. Appu Haami

    කාමරයක් sound proof කරන්න උදව් ?

    ඕව සවුන්ඩ් පෘෆ් නෙමෙයි පුතා. ඕක ඇවිල්ල acoustic treatment. high & law frequencies උරාගන්නව. සරලවම කිවුවොත් දෝංකාර දෙන එක නවතිනව. ඕක වැදගත් වෙන්නෙ රෙකෝඩින් එකකදී. සවුන්ඩ් පෘෆ් වෙන්න නම් රූම් එක ඇතුලෙ රූම් එකක් හදන්න ඕනෙ. ඒ කියන්නෙ බිත්ති දෙකක් බඳින්න ඕනෙ. ඒ අතර මැදට ප්ලයිවුඩ්, සවුන්ඩ් පෘෆ්...
  14. Appu Haami

    Me guitar 1 hodaida?

    h2GFMp6E2pU
  15. Appu Haami

    Me guitar 1 hodaida?

    ඕව ගන්න එපා පුතා. පුරුදු වෙන්න නම් අවුලක් නැති වෙයි. ඒ වුනාට ඉයර් එක වැරදි ටෝන් වලට හුරු උනොත් ආයෙ හදන්න බෑ. ඒ නිසා යුස් කරපු යමහ එකක් අරගන්න. සුසුකි උනත් අවුලක් නෑ. ප්‍රොෆෙෂනල් ප්ලේ කරන්නෙ නැත්තන් යමහ වලින් එහාට ගිහින් වැඩක් නෑ ඉතින්. ෆන් එකට ප්ලේ කරන්න වගේ නම්.
  16. Appu Haami

    GYM යමු : ~ Part I ~

    අවුරුදු ගානකට පස්සෙ තොගෙ මේ ලබ්බට කමෙන්ට් කරන්නම ලොග් උනා කිරියට. :lol::lol::lol: මු මේ ඌරු පෙති ගහලද කොහෙද ඇඟ හදාගෙන. :rofl::rofl: වටිනා උපදෙස් ටික. :p මාත් පටන්ගන්න ඕනෙ වැඩේ. :yes::yes::yes:
  17. Appu Haami

    Siberian~හස්කි

    a seen eka adai danne ban :D
  18. Appu Haami

    Siberian~හස්කි

    පට්ටම බ්‍රිඩ් එකක් තමයි. :love::love: මං ආසම මුන්ට. ආයෙ කියන්න වදන් නෑ. කොච්චර ආසද කියනවනම් මුන්ව මෙහෙ හදන්න බැරි නිසා ලයන් ෂෙපඩ් එකක් වත් අරන් හදන්න කියල බලන්නෙ. හිතේ අමාරුවවත් අඩු වෙන්න. :( දෙගොල්ලන්ගෙ පෙනුම ටිකක් එක වගේ. හැබැයි හස්කිලගෙ ලස්සන වෙන කිසිම එකෙක්ගෙ නෑ. මං හස්කිලට පිස්සු වැටුනෙ...
  19. Appu Haami

    බීගල්~Beagle

    niyamai machan :D

    No contents