1. Kalyana_Mithuru

    Delivery People

    මමත් මේ ලගදි ඔර්ඩර් කරපු බඩු වගයක් අරං ආවා මෙහෙම කෙනෙක්. වයසක කෙනෙක්, ලොකු බෑග් එකක් අරං, මේ වගේම මෝටර් බයිසිකල් එකක ආවේ. මම එකේ බිල ගෙවද්දී ඉතිරි උන ගාන එයාට තියාගන්න කිව්වා. පව් ඉතිං. ජීවත්වෙන්න ඕනි නිසානේ අව්වේ,වැස්සේ මෙහෙම වැඩ කරන්නේ.
  2. Kalyana_Mithuru

    වීගන් අයට කන්න බොන්න හොඳ තැන්

    වීගන් අයට විතරක් කෑම තියෙන කඩ ලංකාවේ නෑ. වෙජිටේරියන් නං තියෙනවා. ඒත් වීගන් එව්වා නෑ. මොකද එහෙම කට්ටිය අඩු නිසා බිස්නස් නෑනේ. ඒ නිසා තෝරාගෙන තමයි කන්න වෙන්නේ. ඒත් හැබැයි 100 % වීගන් කියලා කියන්න බැහැ. ඩෙසර්ට් උනත් වීගන් අයට ලංකාවේ ඇත්තෙම නැති තරං. ෆ්රුට්ස් විතරයි තියෙන්නේ ගොඩක් තැන්වල. ෆයිව්...
  3. Kalyana_Mithuru

    කන්න බොන්න හොඳ තැන්

    නුගේගොඩ, මහරගම අවට හොද නිදහස් තැනක් තියෙනවද ගෑනු ළමයා එක්ක ගිහිං කෑම එහෙම කාලා, නිදහසේ කතාබහ කරලා එන්න පුළුවන් තැනක්. මහරගම පැත්තට වෙන්න නං හොදයි. නිස්කලංක තැනක්.
  4. Kalyana_Mithuru

    කන්න බොන්න හොඳ තැන්

    119 පාරට හැරෙන්නේ කොතනින්ද මිත්‍රයා. මැප් එකක් දාන්න පුලුවන්ද මේකට යන විදිය ගැන. ස්තුතියි.
  5. Kalyana_Mithuru

    මෝඩ ප්‍රශ්න

    :lol::lol:

    No contents