1. Kalyana_Mithuru

    ikmanata udauuuuuuu

    අවුලක් වෙන්නත් ඉඩ තියෙනවා.
  2. Kalyana_Mithuru

    circumcision surgery ekak kara mageth :(

    ඉස්සර නං වෛද්‍යවරු කිව්වේ මේ ශල්‍යකර්මය කරන එක හොදයි කියලා. හැබැයි දැන් නං කියන්නේ මේ විදියට සුන්නත් කිරීම හොද නෑ කියලයි. ඉංග්‍රීසි වී අකුරේ හැඩේට කරන එක එච්චරම අවුලක් නෑ. කොහොම උනත් පිරිමින්ගේ ශිෂ්නයේ ඉදිරිපස කියන්නේ ගොඩක්ම සංවේදී තැනක්. මේක පෙර සමෙන් වැහිලා තිබුනම තමයි සංවේදී බව ආරක්ෂා වෙන්නේ...
  3. Kalyana_Mithuru

    X-FILES & Rupavahini

    මාත් ඉස්සර ඉස්කෝලේ යනකාලේ එක්ස් ෆයිල්ස් බලන්න පිස්සු වැටිලා හිටියේ. සතියක් බලාගෙන ඉදලා ඔන්න රෑ එක්ස් ෆයිල්ස් බලන්න ලෑස්ති වෙලා ටීවී එකත් දාගෙන බලං ඉන්නවා. ටිකට් අදින එව්වා, ව්‍යාපාරික පුවත් කිය කියා හැම මගුලම ගිහිං අන්තිමට ජාතික එකේ දානවා නොවැලැක්විය හැකි හේතුවක් මත මේ සතියේ එක්ස් ෆයිල්ස්...
  4. Kalyana_Mithuru

    සිගරට් බොන එක වීරකමක් ද?

    මම නං කුඩු වෙන්න බීපු මිනිහෙක්. දැන් එව්වා නවත්තලා දාලා තියෙන්නේ ඔක්කොම. අම්මටවත් මගේ බීම නවත්තන්න බැරි උනා. මම යාළුවෙලා ඉන්න ගෑනු ළමයා නිසයි මේ ජරා වැඩ නැවැත්තුවේ. සිගරට් බීම නවත්තලා නං දැන් අවුරුදු ගානක්. අරක්කු බිමත් නවත්තලා අවුරුද්දක් විතර වෙනවා. මගේ යාළුවොත් දන්නවා මම කුඩු වෙන්න ගහපු...
  5. Kalyana_Mithuru

    Leasing for vehicles/ වාහන සඳහා ලීසිං

    කොම්පැනි එක මොකක්ද? ඇපකරුවන් ඕනිද? වාහනේ වටිනාකමෙන් කොච්චර වෙනකං ලීසිං ගන්න පුලුවන්ද? අවුරුදු කියක් යනකන් පරණ වාහන වලටද ලීසිං දෙන්නේ.
  6. Kalyana_Mithuru

    Computer Help!

    හොරට දානවා නං Rs 1500 ක් විතර ගයි. ජෙනුයින් නං ඒ වගේ විසි ගුණයක් වත් වෙයි.
  7. Kalyana_Mithuru

    උදව්වක් ඕනේ .............

    මොකක්ද දැන ගන්න ඕනි. PM කරන්න මෙතන අහන්න බැරි නං,
  8. Kalyana_Mithuru

    කන්න බොන්න හොඳ තැන්

    ගිහාන්ස් එකේ නං කෑම මිල එච්චර ගනන් නෑ. 250 ඉදලා වගේ තියෙනවා. කෑමත් හොදයි.
  9. Kalyana_Mithuru

    කන්න බොන්න හොඳ තැන්

    ගොඩක් ස්තුතියි මිත්‍රයා,
  10. Kalyana_Mithuru

    කන්න බොන්න හොඳ තැන්

    බොහොම ස්තුතියි.
  11. Kalyana_Mithuru

    කන්න බොන්න හොඳ තැන්

    ගොඩක් ස්තුතියි යාලුවා, මම මෙතනට ගිහිං බලන්නම්. කොට්ටාව පැත්තට යනකොට වම් අත පැත්තේද තියෙන්නේ?
  12. Kalyana_Mithuru

    කන්න බොන්න හොඳ තැන්

    නුගේගොඩ පැත්තට යනකොට වම් අත පැත්තේ තියෙන එකද?
  13. Kalyana_Mithuru

    බලන්න බය හිතෙනවා...

    පින් සිද්ධ වේවා. මමත් මේවගේ ධර්ම පොත් ගොඩක් ඩවුන්ලෝඩ් කරලා ෆෝන් එකට දාගෙන ඉන්නේ. දන ෆෝන් එකෙන් ගේම්ස් ප්ලේ කරන එක නවත්තලා මෙව්වා තමයි කියවන්නේ. බොහොම පිං මිත්‍රයා
  14. Kalyana_Mithuru

    Bing SriLanka

    නියමයි ස්තුත්යි
  15. Kalyana_Mithuru

    Kotu 6k Wela :D

    සුභ පැතුම්. යාලුවාගෙන් ගත්තු සිම් දෙකක් තියෙනවා මම අදුරන කෙනෙක් ලග. හොදට වැඩ. ජයවේවා.
  16. Kalyana_Mithuru

    කන්න බොන්න හොඳ තැන්

    පුළුවන් නං එතනට යන විදිය ගැන මැප් එකක් දාන්න යාලුවා.
  17. Kalyana_Mithuru

    කන්න බොන්න හොඳ තැන්

    බොහොම ස්තුතියි මිත්‍රයා. :yes::yes:
  18. Kalyana_Mithuru

    Hirunika Premachandra Wedding Photos

    චාමෙට වෙඩින් එක අරං තියෙනවා. සුභ පැතුම්.

    No contents