බුදු හාමුදුරොව විතරක් නෙවේ...දර්ම සන්වාද වුන කොයි කවුරුත් පෘතක්ජන ඇතුලුව කතාකරල තියෙනව ඔය ගැන..පෘතක්ජායට හීනෙකින් වත් අදහසක් නැති උනාට..
මොලේ තියෙනව නම් හොයන්න ඕනෙ ඇයි එහෙම පෘතක්ජනයන්ට ගෝචර නැති කතා කලේ, එකේන් පෘතක්ජනයට උප්නිශ්රය මොකක්ද කියන මිසක්...අනේ අපි දන්නෙ නැ නෙ, ,සිටුවේශන් වෙනස්නෙ...ඒක...