1. SANJEE

    Construction field eke inna un balapan...

    ELS eken neda....... ape site walanam monawayin gahanawada danne naa dan finishing stages yanne........
  2. SANJEE

    Call of Duty: Mobile - අම්මෝ ආතල් ද 🤣

    dannam owa gahanna welawak naa appa.....
  3. SANJEE

    ජොකා_ප්‍රොබෙල්ම්

    මී මැස්සොත් එනවද...... මම මිට පස්සේ මී පැණි කන එක නවත්තනවා........
  4. SANJEE

    Walnuts ලංකාවේ ගන්න තියෙනවද ?

    http://www.nuthouse.lk/Walnuts
  5. SANJEE

    Mobile Number

    Dialog....
  6. SANJEE

    මේ බල්ලගෙ වර්ගය කුමක්ද?

    ඒ බල්ලා කියනදේ අහනවද කියලා අහන්න වෙන්නේ ඒ බල්ලාගේ ඔලුව අතගාන එළදෙන (ඔව් ඔව් ඔය කිරි බුරුල්ලත් තියෙන්නේ) ගෙන් තමයි.....
  7. SANJEE

    උදව් දත් මදින කොට දත් කැඩෙනවා

    contact dath kimbula... dath kadenne kohomada appa dath madinakota.....
  8. SANJEE

    සැම්සුන්ග් A50

    A50 eka awulda.... mama hithuwe eka hodayi kiyala specs baluwama....
  9. SANJEE

    මට පළිගන්න ඕනෙ

    hota neweyi.... homba homba.....kimbul homda.....
  10. SANJEE

    මොකද්ද_බන්_මේ

    :lol::lol::lol:
  11. SANJEE

    EK Married Club-16

    Ahhh sinhalu....
  12. SANJEE

    EK Married Club-16

    ජනතාවෙනි....... සහෝදරයිනි...... සහෝදරියනි......
  13. SANJEE

    Toyota starlet ep90 kohomada... diesel ekak... kamak nadda baluwata....

    Toyota starlet ep90 kohomada... diesel ekak... kamak nadda baluwata....
  14. SANJEE

    කොන ලස් වෙලා වගේ අස්සලාම් වලෙකුම් කිව්වේ....... :P මමත් ආස සෙඩාන් එකකට...... එත් කොස්සකට...

    කොන ලස් වෙලා වගේ අස්සලාම් වලෙකුම් කිව්වේ....... :P මමත් ආස සෙඩාන් එකකට...... එත් කොස්සකට තියෙන්නේ මගේ ගෙදරට සෙඩාන් එකක වගේ සයිස් කාර් එකක් ගන්න අමාරුයි..... පාරේ ටිකක් බෑවුම එක්ක අංශක 90 ට ළඟ නවලා තමා වත්තට ගන්න වෙන්නේ........ වත්ත ඇතුලේ හැරවිලි බෑ ආයේ රිවස්සෙ එකට තමා පාරට ගන්න වෙන්නේ...
  15. SANJEE

    රත්තරන් අයියණ්ඩිය... ටොයෝටා 110, ටොයෝටා ස්ප්‍රින්ටර් , ටොයෝටා ටර්සෙල්.... මේ තුනම එකම වගේ...

    රත්තරන් අයියණ්ඩිය... ටොයෝටා 110, ටොයෝටා ස්ප්‍රින්ටර් , ටොයෝටා ටර්සෙල්.... මේ තුනම එකම වගේ නේද.... ස්ප්‍රින්ටර් එක හොඳද......
  16. SANJEE

    සත්තලන් භයියා..... මෙහ්හ් මාර්ච් K11 එක කොහොමද......? ස්ටාර්ලට් එකක් බලන එක පාඩු ද ගොඩක් පරණ...

    සත්තලන් භයියා..... මෙහ්හ් මාර්ච් K11 එක කොහොමද......? ස්ටාර්ලට් එකක් බලන එක පාඩු ද ගොඩක් පරණ හින්දා....... වාහන මාකට් එක තව සැහෙන්න කල් මෙහෙම තියේවිද....... 15-16 කට එකක් බලන්නේ.... පොඩ්ඩක් පිහිට වෙන්නකෝ...
  17. SANJEE

    MAZDA Modle

    :sorry::sorry::sorry: ෂරි ෂරි තෙරියමා....
  18. SANJEE

    MAZDA Modle

    අනේ මන්දා බං ඔලුව අන්දකයිප්පු වෙනවා එක එකා එක එක වාහන ගැන කියන එව්වා ඇහුවම..... ඔය bj5p එක මම හරිම ආස මොඩ්ල් එකක්....... ආස උනේ අපේ තරියා ගැන තියෙන එක දැකලා...... හොඳයිනේ නෙහ්හ් ඔය මොඩ්ල් එක..... ප්‍රාඩෝ ලයිට් එකද හොඳ එක...... මට හරියට මීටර් නෑ ඔය ලයිට් මොඩ්ල් එකේ වෙනස.....
  19. SANJEE

    MAZDA Modle

    එළකිරිස්......

    No contents