1. SANJEE

    MAZDA Modle

    :no::no:
  2. SANJEE

    MAZDA Modle

    නඩත්තුව කොහොමද.......? වාත නෑ නේද....... ඕකක් ගැන කිව්වම ඔෆිස් එකේ එකෙක් මට කන පිරෙන්න බැන්නනේ මට පිස්සුද මේකක් ගන්න හදන්නේ කියල....... :sorry:
  3. SANJEE

    MAZDA Modle

    BJ5P එකක් දැන් මේ දවස් වල 25 ක් වගේ...... හැමිනෙනවා...... :(:(:(:sorry:
  4. SANJEE

    MAZDA Modle

    ජයවේවා....... එහෙනම් ඕන් 1300 එව්වා හොයන්නේ නෑ එහෙනම් ඈ......
  5. SANJEE

    MAZDA Modle

    ටුටා..... ඒ කතා වස්තුවත් එහෙමද එහෙනම්...... 1500 කියලා ඉතින් 1300 එකට වඩා තෙල් බොන්නේ නෑනේ නෙහ්හ්...... ඔය දෙකම එකම නේද බං එන්ජිමෙන් වෙනස් ඇරෙන්න (මම කිව්වේ සයිස් එක ඔප්ෂන් එහෙම.....)
  6. SANJEE

    එල එල...... මගෙත් ටාගට් ලිස්ට් එකේ තියෙන වාහන...... BJ3P අවුල් ද.? එක ටිකක් BJ5P එකට වඩා මිල අඩු...

    එල එල...... මගෙත් ටාගට් ලිස්ට් එකේ තියෙන වාහන...... BJ3P අවුල් ද.? එක ටිකක් BJ5P එකට වඩා මිල අඩු හින්දයි ඇහුවේ.....
  7. SANJEE

    MAZDA Modle

    හම්මටසිරිම වෙනවා මම මේ සත්තලාන්ගෙන් අහන්න හිතාගෙනම හිටපු ප්‍රශ්නයක්...... අහපු එකාටත් පිං උත්තර දීපු සත්තලන් ටත් පිං..... BJ5P & BJ3P එන්ජින් එක විතරද වෙනස්..... අනිත් ඔප්ෂන් එකමද.......? BJ3P හොඳද.....?
  8. SANJEE

    මටත් හිල්ලුනා දාලා තියෙන ගණන් දැක්කම පරණ ලඩි වලටත්..... පොඩි සජේෂන් එකක් දෙන්නකෝ මොනවද හොඳ කියල....

    මටත් හිල්ලුනා දාලා තියෙන ගණන් දැක්කම පරණ ලඩි වලටත්..... පොඩි සජේෂන් එකක් දෙන්නකෝ මොනවද හොඳ කියල....
  9. SANJEE

    සත්තලන් මාමේ කොහොමද ඉතිං.... තකහනියේ හොයාගෙන ආවේ විස්තර වගයක් අහගන්න....... පලවෙනි එක මේ දවස්...

    සත්තලන් මාමේ කොහොමද ඉතිං.... තකහනියේ හොයාගෙන ආවේ විස්තර වගයක් අහගන්න....... පලවෙනි එක මේ දවස් වල වාහන ගන්න එක හොඳ මදිද..... තව කාලයක් බලාගෙන ඉන්න වෙයිද ගණන් බහිනකන් (යකාගේ ගණන් නෙහ්හ් දැන් යන්නේ ඇක්මන් අයියගේ සයිට් එකේ එහෙම) දෙවෙනි එක ලක්ෂ 15-16 කට ගන්න හොඳ මොනවද කියල තරහ නැතුව මේ වතාවටත්...
  10. SANJEE

    කැළණි_විහාරය

    වට වන්දනාවක් යන්න ඕනේ නෑ.... කඩුවෙල හන්දියෙන් යන්න ගඟ පහුකරලා බණ්ඩාරවත්ත හන්දියට.... (බියගම පැත්තට) ඒ හන්දියෙන් කොළඹ පැත්තට යන බස් එකක නැගලා කැළණි පන්සල ලඟින් බස්සන්න කියන්න......
  11. SANJEE

    HONDA බයික් සර්විස් ප්ලේස් එකක්

    Ela ela...... ehenam ethnata geniyanawa second free service ekata...... thankz bro....
  12. SANJEE

    HONDA බයික් සර්විස් ප්ලේස් එකක්

    mama palaweni free service eka kale අතුරුගිරිය පාරේ tiyena place eken.... mata unge service eka gena satisfied madi.... thawa mage yaluwekut kiwwa oya අමාවතුර අසපුව ta meha tiyena eka hondayi kiyala.... sumith motors neda place eka...
  13. SANJEE

    HONDA බයික් සර්විස් ප්ලේස් එකක්

    Indian bikes hema ekama ekama neweyi... eka eka bike warga walata specialist aya innawa....
  14. SANJEE

    HONDA බයික් සර්විස් ප්ලේස් එකක්

    HONDA බයික් සර්විස් ප්ලේස් එකක් කස්ටියගෙන් පොඩි උදව්වක් ඕනේ.... මට පොඩ්ඩක් කියනවද HONDA බයික් සර්විස් කරන්න හොඳ සර්විස් ප්ලේස් එකක්..... තියෙන්නේ HONDA TRIGGER බයික් එකක්....... කොළඹ අවට (ඉන්නේ මම බත්තරමුල්ල කිට්ටුව) වගේනම් තවත් හොඳයි......
  15. SANJEE

    Happy Weded Life දත් කිඹුලා !

    සහෝදර කිඹුල් මාමිට (අංකල් ට) සුභම සුභ උපන්දිනයක් වේවා........ ජයෙන් ජයම වේවා....... මේ වෙලාවේ උපන්දිනය සැමරීම වෙනුවෙන් "අද සෑ තමා සෑ" ස්පෙෂල් සෙෂන් එකක් පැවැත්වෙන බව තහවුරු නොවූ ආරංචි මාර්ග වලින් දැනගන්නට ලැබුණි.....
  16. SANJEE

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    ආහ්හ් වින්ඩෝස් පීපල්....... මොකද වෙන්නේ.....
  17. SANJEE

    EK Married Club-16

    වැලෝ කොහොමද තතු.....
  18. SANJEE

    EK Married Club-16

    ආහ්හ් කස්ටිය.....

    No contents