1. B

    මන්නාරම පැත්ත දන්නේ කවුද?

    කොළඹ ඉඳල මන්නාරමට යනකොට මෙන්න මේ පාරේ car එකකින් යන්න පුලුවන්ද? නැත්තන් ඔය අනිත් මහවිලච්චිය පාරෙන් යන්න ඕනෙද?
  2. B

    saranga dinakshi wedding

    mun dennage wedding eke photos enna mechchara wela yanne ai ban? iwasillak nathuwa inne.
  3. B

    Part time work opportunity

    Looking for a person fluent in English to complete documents such as reports and write ups. Payments will be done per document directly to the bank account. long term work available. please PM for details.
  4. B

    පොත් ගන්න සල්ලි නැති ළමයෙක් හොයල දෙන්න.

    පොත් ගන්න සල්ලි නැති ළමයෙක් හොයල දෙන්න. මචන්ලා මම හැම අවුරුද්දෙම දුප්පත් ළමයෙක්ට අවුරුද්දට ඕනේ පොත් ලැයිස්තුව අරන් දෙනවා. මේ අවුරුද්දේ ඉඳන් තව ළමයෙක්ට අරන් දෙන්න හිතුවා. කවුරුහරි දන්නා දුප්පත් ඇත්තටම උදව්වක් ඕනේ ඉස්කෝලේ යන ළමයෙක් ඉන්නවනං මට PM කරනවද? අද කාලේ ඇත්තටම අවශ්‍යතාව තියෙන කෙනෙක්...
  5. B

    Driver Needed

    මචන්ලා මගේ වෙන්ඩ මාමා කාරයා driver කෙනෙක් හොයනවා උදේ ඇවිත් හවස යන්න. 25k - 30 k දෙනවා. දන්නා කෙනෙක් ඉන්නවනං number එක PM කරපන් ලොකු උදව්වක්. නාරාහේන්පිට ගෙවල් තියෙන්නේ.
  6. B

    පොඩි බිස්නස් එකක් පටන් ගන්න බැලුවා. උදව්ව&#348

    පොඩි බිස්නස් එකක් පටන් ගන්න බැලුවා. උදව්ව&#348 හැමදාම එක එක්කෙනාට හම්බ කරලා දීල වැඩක් නැ කියලා හිතලා පොඩි බිස්නස් එකක් පටන් ගන්න බැලුවා. ඉතුරු කර ගත්ත සල්ලි ටිකක් දාල රිසක් එකක් අරගෙන පොඩි grocery එකක් දාන්න බැලුවේ. ෂොප් එකක් හොයා ගත්තා කුලියට 8000. ප්‍රධාන පාරේ නෙවෙයි ටිකක් ඇතුලට වෙන්න...
  7. B

    Workflow system

    Workflow system එකක් පුළුවන් කවුරු හරි? මචන්ලා මගේ cousin අයියා වැඩ කරන company එකට workflow system එකක් implement කරන්න බලනවා. java/mysql වලින් workflow system එකක් කරන්න පුළුවන් කවුරු හරි ඉන්නවනං PM එකක් දාපල්ලා. මම directly business එක සෙට් කරලා දෙන්නන්. budget 2 million වගේ.
  8. B

    IT Executive Job Available

    IT Assistant / Trainee Job Available IT executive job vacancy එකක් තියෙනවා reputed financial institute එකක. monthly 18000, 19000 විතර දෙනවා. කැමති කෙනෙක් ඉන්නවා නං CV එකක් එවන්න. email එක දෙන්න PM කරන්න. ------------- onna topic eka wenas kara. danwath kata wahagena off topic kathakaranne...
  9. B

    Hologram from smartphone

    https://www.youtube.com/watch?v=7YWTtCsvgvg&feature=youtu.be i tried this. this is awesome.
  10. B

    airline ticketing firm එකක්

    airline ticketing firm එකක් පටන් ගන්න හැටි දන්න කෙනෙක් ඉන්නවද? කොහෙද register වෙන්න ඕනේ, මොනවද ඕනේ softwares එහෙම? මට පොඩි අසාවක් තියෙනවා ජොබ කරනගමන් පොඩියට වැඩේ පටන් ගන්න. :rolleyes: දන්න කෙනෙක් පොඩි අදහසක් දෙන්ඩකෝ BUMP එකක්වත් දාගෙන යන්ඩ... :D
  11. B

    වෙබ් සයිට් උදව්වක් ඕනේ!!

    වෙබ් සයිට් උදව්වක් ඕනේ!! මචංලා මට පොඩි උදව්වක් ඕනේ වෙබ් සයිට් එකක් හදා ගන්න charity එකකට. මම ලංකාවේ celebral palsy හැදුනු ළමයින්ට උදව් කරනවා. ලංකාවේ celebral palsy ළමයි සඳහා ජාතික වැඩපිළිවෙලක් නැහැ. ඒ නිසා celebral palsy ළමයි ගැන කිසිම දත්තයක් නැ. මට ඕනේ කරලා තියෙන්නේ සරල වෙබ් සයිට් එකක් මේ...
  12. B

    අද my3 ගේ බොරැල්ලේ රැලියේදී බල කණු දෙකක්

    අද my3 ගේ බොරැල්ලේ රැලියේදී බල කණු දෙකක් අද my3 ගේ බොරැල්ලේ රැලියේදී ආණ්ඩුවෙන් බල කණු දෙකක් බලාපොරොත්තු වන්න. M එකෙන් සහ J එකෙන් නම් පටන් ගනී.
  13. B

    ඔය ආණ්ඩුවෙන් කියන කවුරුත් විපක්ෂයට යන්නේ

    ඔය ආණ්ඩුවෙන් කියන කවුරුත් විපක්ෂයට යන්නේ ආණ්ඩුවෙන් යනවා කියන කවුරුත් යන්නේ නැ. මේකත් ආණ්ඩුවේ ප්‍රචරනයේම කොටසක් තමයි. මේක psychological tactic එකක් විපක්ෂයට චන්දෙ දෙන්න යන්න හිතාගෙන ඉන්න අය චන්දෙ දවසට දෙන්න යාමෙන් වැලක්වීමට . මෙන්න මෙහෙමයි වෙන්නේ. 1. ආණ්ඩුවේ වෙබ් site සහ කට කතා මගින් කියනවා...
  14. B

    ජෝශප් මයිකල් පෙරේරා ආණ්ඩුවට

    ජෝශප් මයිකල් පෙරේරා ආණ්ඩුවට හිටපු ඇමති ජෝශප් මයිකල් පෙරේරා අද ආණ්ඩුවට එක්වීමට නියමිතයි.
  15. B

    Short Term Java Developer

    machan 6 months walata wage java developer kenek innawanan mata PM ekak dapan. 60 - 100K denawa based on experience.
  16. B

    ගොඩ යන්න උදව්වක් ඕනේ.

    ගොඩ යන්න උදව්වක් ඕනේ. මචංලා මෙහෙම ඉඳල හරියන්නේ නැ. මම පොඩි බිස්නස් එකක් පටන් ගන්න ඕනේ කියල හිතුවා . ජොබක් කරනවා තමයි හැබැයි ඉතින් ඉතුරුවක් නැ . දැන් පොඩි එකෙකුත් ඉන්න හින්ද වියදම හොඳටම සැරයි. අමාරුවෙන් අතේ ඉතුරු කර ගත්ත 50,000 දාල වැඩේ පටන් ගන්න තමයි හිතුවේ. ඉතින් මට උඹලගේ උපදෙස් ටිකක් ඕනේ...
  17. B

    Paypal for Sri Lanka

    CBSL Latest update https://twitter.com/CBSL/status/514643094474457088 who is this bank? HNB?
  18. B

    වෙබ් project එකක්

    මචංලා මට පොඩි වෙබ් project එකක් කරගන්න ඕනේ. පොඩි portal එකක්. මම backend එකෙන් excel sheet upload කරාම එකේ තියෙන data use කරලා dashboard එකකුයි reports ටිකක් generate වෙන්නයි තමයි ඕනේ. උඹල කවුරු හරි මේකට interested නං ගානක් දෙන්නන් මට වැඩේ කරලා දීපන්.hosting මම කරගන්නන්. නැත්තන් මේ වැඩේ කරන්න...
  19. B

    Birthday card design for money

    මචන්ලා මට පොඩි birthday card එකක් හදාගන්න ඕනේ photos ටිකක් (photo 15ක් විතර. ඉපදිච්ච දවසේ ඉඳලා හැම මාසෙම ඒ දිනේට ගත්ත ෆොටෝ එක ගානේ බබාගේ monthly milestones පේන විදියට.) දාලා පොඩි බබෙක්ගේ. එක photo එකක් විදියට print කරලා frame කරලා present එකක් විදියට දෙන්න. fiverr එකේ මේ වගේ වැඩ කරන එවුන්...
  20. B

    කාගිල්ස් බැංකුවේ වෙබ් සයිට් එක

    කාගිල්ස් බැංකුවේ වෙබ් සයිට් එක කවුරුහරි දන්නවද කාගිල්ස් බැංකුවේ වෙබ් සයිට් එක? cargillsbank.com එක නිකන්ම page එකක් විතරයි. මේ යක්කුන්න්ට තාම වෙබ් සයිට් එකක්වත් හදාගන්න බැරි වෙලාද?

    No contents