මචන්ලා මට පොඩි birthday card එකක් හදාගන්න ඕනේ photos ටිකක් (photo 15ක් විතර. ඉපදිච්ච දවසේ ඉඳලා හැම මාසෙම ඒ දිනේට ගත්ත ෆොටෝ එක ගානේ බබාගේ monthly milestones පේන විදියට.) දාලා පොඩි බබෙක්ගේ. එක photo එකක් විදියට print කරලා frame කරලා present එකක් විදියට දෙන්න. fiverr එකේ මේ වගේ වැඩ කරන එවුන් ඉන්නවන් කියපන්. නිකන් වෙන රටවල එවුන්ට ගෙවන්නේ මොකටද?


