වෙබ් project එකක්

boyrocky

Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83
    මචංලා මට පොඩි වෙබ් project එකක් කරගන්න ඕනේ. පොඩි portal එකක්. මම backend එකෙන් excel sheet upload කරාම එකේ තියෙන data use කරලා dashboard එකකුයි reports ටිකක් generate වෙන්නයි තමයි ඕනේ. උඹල කවුරු හරි මේකට interested නං ගානක් දෙන්නන් මට වැඩේ කරලා දීපන්.hosting මම කරගන්නන්. නැත්තන් මේ වැඩේ කරන්න පුළුවන් software එකක් දන්නවනං මට ඒක කියපන්කො. මම programming දන්නේ නැ.

    ලොකු උදව්වක් මචංලා.
     

    boyrocky

    Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83
    interested aya email eka PM karapanko mama spec eka ewannan.
    loku ganak nan amarui. sadarana ganak kiyapanko.