මචන් නෝ ඔෆෙන්ස් .. කටින් සද්ද දැම්ම කියල නම් උන් උඹව පඩයක් තරම් වත් ගනන් ගන්නෙ නෑ ....
අනික ඔහොම බනින පළවැණි වත් අන්තිමවත් එකා උඹ නෙවෙයි...
උඹ බැන්නට පස්සෙ උනුත් උඹ සනුහරේටම බැණ බැණ ෆෝල්ට් එකත් ක්ලෝස් කරල උඹ කියපු කතා වලින්, ඇතුලෙ ෆුල් ආතල් එකක් අරන් උඹව පැයක් ඉතර ජෝක් එකකුත් කරගෙන ඉඳළ තමයි...