1. cmanimations

    SLT ADSL 7GB LIMIT??

    ලයින් කන්ඩිශන් ටික බලපන් රවුටරෙන්... ස්පීඩ් ටෙස්ට් ටික ගනින් *** සයිට් එකෙන්... ඔක්කොම ස්ක්‍රීන් ශොට් ගහල ඇටෑච් කරල යවපන් සනත් මහත්තයට:cool:
  2. cmanimations

    ADSL USERS It's Time To Reunion :))

    අනේ මචන් වොයිස් කට් ටික ඩිලිට් වෙලා පීඇම් වත් කරපන්කො:P:P
  3. cmanimations

    ADSL USERS It's Time To Reunion :))

    ඇයි මචන් උඹ අහන්න එපෑ දැන් ඒක තිය තැන භූමි දෝසයක් හරි පෙරේත පාදයක් හරි තියනවද කියල තැන මාරු කරන්න ...:lol::lol: ගෙදරට එන ලයින් එකේ ලයින් කන්ඩිශන් හොඳ න්ම් අනිවා යූ ආර් අ හෙවි යූසර් පුතා ... උන්ගෙ පච වලට අහු වෙන්න එපා මචෝ ....
  4. cmanimations

    ADSL USERS It's Time To Reunion :))

    මචෝ උන් කස්ටම් බේස් එක වැඩිකරනව හෝ ගාල ඒත් උන්ට තියන ටෝටල් බ්‍රෑන් විත් එක ඒ ගානට තියාගෙන .... ඔන්න ඔතනයි ප්‍රශ්නෙ .... ලාබෙ නම් උඩ යයි මහත්තයො ... දවසක ඇන ගන්නෙ රෙදි නැතුව යන්න :frown:
  5. cmanimations

    SLT ADSL 7GB LIMIT??

    දාන්න ලෝ පොයින් නම් තියනව මචන් ඒත් ඒ කරන වියදම වර්ත් ද :no::no:ලන්කාබෙල් වගේ ලයින් තියනකොට.... ඒත් මුන් මේ උදුරගන්න හදන්නෙ අපි සල්ලි ගෙවල ගත්ත අයිතිවාසිකම... කොහොම හරි මේ වැඩේ *** 1ක් හරහ තමයි කරගන්න වෙන්නෙ ... අපි එකතු වෙමු... නැතිනම් අපි වගේ ඉන්න අනිත් උන් 6500ටමත් හුලන් අපිටත් හුලන්
  6. cmanimations

    SLT ADSL 7GB LIMIT??

    http://www.elakiri.com/forum/showthread.php?t=1262121 http://www.elakiri.com/forum/showthread.php?t=1203862 මචන් දැන්වත් අනිත් උන් කරනකන් ඉන්නෙ නැතුව තම තමුන් ඇක්ශන් එකක් ගනිමු:sorry::sorry:
  7. cmanimations

    ADSL USERS It's Time To Reunion :))

    http://www.elakiri.com/forum/showthread.php?t=1262121 මචන් වොයිස් කට් ටික ඩිලීට් කරල ... ඔයටික දාපන් යූ ටියුබ් එකට මචන්... මම දාපු නූල ඔය උඩ තියෙන්නෙ ... මචන් අපි දෙන්න ඉතරක් නෙවෙයි 6500කට වඩා කස්ටමර්ලට ඔය ප්‍රශ්නෙ ඔහොමම තියනවා... අඩුම ගානෙ 500ක් වත් සෙට් වෙලා TRC එකට කිවුවොත් ගොඩ දාගන්න...
  8. cmanimations

    ADSL lines are Slowed Drastically from 31-11-2011

    මේවා මැනේජ්මට් ඩිශිශන් බන්... ලෝ ලෙවල් එම්ප්ලෝයිස් ලට (උදාහරණ විදියට කෝල් සෙන්ටර් උන්දැලට )කතාකරල බැනල වැඩක් නෑ .. :eek: උන් දන්න ලබ්බකුත් නෑ .. :eek: කරන්න පුලුවන් ලබ්බකුත් නෑ ... :eek: උන් හයර් මැනේජ්මන්ට් එක දැනුවත් කරන්න ට්‍රයි කරන්නෙත් නෑ ...:eek::P උන්ට පඩි ගෙවන්නෙ කස්ටන්ගෙන් බැනුම් අහල...
  9. cmanimations

    Internet speed!!!!!!!!!!!!!!!!!!!!!!

    http://www.elakiri.com/forum/showthread.php?t=1262121 මෙන්න ටෙලිකොම් එකේ ලොකු මහත්තුරු කියාගන්නා මහත් හොරු කරන වැඩ.. :P
  10. cmanimations

    ADSL lines are Slowed Drastically from 31-11-2011

    ගිය මාසෙ වෙනකන් 55-60 යි බන්
  11. cmanimations

    ADSL lines are Slowed Drastically from 31-11-2011

    මචන් තාම නම් TRC 20GB ලිමිට් එකක් දාල නෑ .... 50GB වලට වඩා වැඩි මිසක් ලිමිට් එක අඩු කරන්න දෙන්නෙ නෑ කියල තමයි TRC කියන්නේ .. SLT එක ඒකට කැමති වෙන්නෙ නෑ ලු... මොකද ටෙලිකොම් ඉන්න ලොක්කන්ට ඕනා උන්ට තියන බ්‍රෑන්විත් එක තියාගනම කස්ටමර් බේස් එක වැඩිකරගන ඒ ලාබෙන අවුඩි තව දෙක තුනකුයි ... බෙන්ස් ටිකකුටි...
  12. cmanimations

    ADSL lines are Slowed Drastically from 31-11-2011

    මචන් එයාටෙල් එක ලංකාවට ආවේ අපිට ආදරේකට නෙවෙයි බන් ... ලන්කාව ටුන් තියන් ඉන්නේ හරියට උන්ගෙ ටෙස් ලැබ් එක වගේ ... ඔක්කොම ලබ්බවල් මෙහෙ ටෙස්ට් කරල වැඩේ අල වෙන්නෙ නැත්නම් උන් ඉන්දියාවෙ ඉම්ප්ලිමෙන්ට් කරනව ... ඔන්න ඕකයි තත්වෙ ....
  13. cmanimations

    ADSL lines are Slowed Drastically from 31-11-2011

    ඒක තමා ඔය කරන්න හදන්නෙ ... වැඩි වෙන හැම එකකටම අපේ සාක්කුවට විදින්න .. නැතුව අපිට ආදරේකට නෙවෙයි ....
  14. cmanimations

    ADSL lines are Slowed Drastically from 31-11-2011

    Sory machan it has to be 30th .... But the problem is not about the date ... some are trying to be stupid & funny in the same time .. there is an issue & I posted wat u have to do ... , & wat I got from the research that I have done ... As I know there are over 6500 customers that is suffering...
  15. cmanimations

    ADSL lines are Slowed Drastically from 31-11-2011

    Night-Time Bonanza SLT provide ADSL in the night time & Dialup in the day.. WoW wat a provider...
  16. cmanimations

    ADSL lines are Slowed Drastically from 31-11-2011

    එකේ සවර් ස්ට්‍රක්චර් එක පොඩ්ඩක් හොයාගන බලපන්කෝ ... උඹටම තේරේවි මොකක්ද ගහල තියන ගැටේ ....කියල .. ඒකයි සමහර විඩ් හොඳට ස්ට්‍රීම් වෙනකොට අනිත් ඒව නහයෙන් අඬ අඬ යන්නේ:lol::lol:
  17. cmanimations

    ADSL lines are Slowed Drastically from 31-11-2011

    ඒක හරියන ඩෙයක් නෙවි බන් ...:no::no: අරියට අපිව බල්ලෙක් හැපුවම අපි උට බලුවැඩක් කරන්න යනව වගේ වැඩක්...:eek::eek: අනික ලොග් වෙච්ච පෝට් අයිඩී එකෙන් ෆෝන් නම්බර් එක ගන්න පුලුවන්...
  18. cmanimations

    ADSL lines are Slowed Drastically from 31-11-2011

    ඔය ලොක්කන්ගෙ ඉඳල උන්ට මතක නෑ ... උන්ටත් පඩි ගෙවන්නෙ අපි මේ බිල් ගෙවන සල්ලි වලින් විත්තිය Dnt call Ceylinco ,,,, cal TRC... :lol::lol:
  19. cmanimations

    ADSL lines are Slowed Drastically from 31-11-2011

    ඔවු මචන් මමත් බැලුවා ... ස්ටිල් ටෙස්ටින්ග් ... අම්බානට කට්ටිය ට්‍රයි කරනව ඇති... උන්ගෙ සර්වර් එක ඕවර් ලොඩ් වෙලා ඇති...:lol::lol: කවදාවත් කට්ටිය ඔතනට බලන්න යන්නෙ නෑ නේ:baffled::baffled::oo:

    No contents