1. iresh041

    ප්‍රෙග්නට් හෙල්ප්...

    අපරාදෙ බැන්දෙ
  2. iresh041

    ප්‍රෙග්නට් හෙල්ප්...

    ඒළ මචන් ඒ මොකටද බං ------ Post added on 1631334354
  3. iresh041

    ප්‍රෙග්නට් හෙල්ප්...

    :baffled::baffled::baffled::baffled:
  4. iresh041

    ප්‍රෙග්නට් හෙල්ප්...

    ඔව් ...ගෑනිට කිව්වම ඔළුව කැක්කුමයි කියලා විතරක් කියලා..අහලා නෑ පැනඩෝල් බිව්වට කමක් නැත්ද කියලා
  5. iresh041

    ප්‍රෙග්නට් හෙල්ප්...

    මචන්ලා අපේ ගෙදර උන්දෑ ප්‍රෙග්නට් වෙලා මාස 03ක් වෙනවා දැන්.. ඔළුව කැක්කුමයි නින්ද යන්නෙ නෑ කියලා කියනවා දැන්.. ඩොක් ගෙන් ඇහුවම ඒක සාමාන්‍ය දෙයක් කියලා කිව්වා.. ඔළුව කැක්කුමට පැනඩෝල් වගේ දෙයක් බිව්වට ප්‍රශ්නයක් නැත්ද...
  6. iresh041

    පාස් පේපර් උදව්වක් ඕන

    ඔව් එව් වැරදුනා දෙකම පොස්ට් වෙලාා
  7. iresh041

    පාස් පේපර් උදව්වක් ඕන

    මචන්ලා ඕපන් යුනිවර්සිටි එකේ කම්පියුටර් සයන්ස් සිලෙක්ෂන් එක්සෑම් එක තියනවා මේ මාසෙ 11 වෙනිදා.. පුලුවන් නම් පාස් පේපර් ටිකක් හොයලා දෙන්නකෝ...
  8. iresh041

    උදව්වක් ඕන...

    මචන්ලා ඕපන් යුනිවර්සිටි එකේ කම්පියුටර් සයන්ස් සිලෙක්ෂන් එක්සෑම් එක තියනවා 11 වෙනිදා..පුලුවන් නම් පාස් පේපර් ටිකක් හොයලා දෙන්නකෝ...
  9. iresh041

    🔥 ESET Internet Security 🔥 | Premium 🔥

    මටත්ඕනි
  10. iresh041

    වට්ස් ඇප් හෙල්ප්...

    ඒක අසාධාරණයි
  11. iresh041

    ඩිලේ ස්ප්‍රේ....

    :D:sorry:
  12. iresh041

    ඩිලේ ස්ප්‍රේ....

    බ්‍රෑන්ඩ් තියනවද‍..... ෆාමසිවල ගන්න තියනවද ඩරාස් එකේ තියනවා ඒවා ෂුවර් නෑ නේ
  13. iresh041

    ඩිලේ ස්ප්‍රේ....

    ඒ මොනවද බන්
  14. iresh041

    ඩිලේ ස්ප්‍රේ....

    කව්රු හරි ඩිලේ ස්ප්‍රේ (එජකුලේට පරක්කු කරන) ගැන දන්නවනම් දාන්නකෝ....වාසි අවාසි ඒවා ගන්න පුළුවන් තැන් එහෙම දාලා
  15. iresh041

    මොනවද මේ Sex Tablet?

    මොනවද තියන ඔරිජිනල් ඩිලේ ස්ප්‍රේ
  16. iresh041

    මොනවද මේ Sex Tablet?

    ඕක තියෙන්නෙ යන එක පරක්කු කරන්න නෙවේ මං හිතන්නෙ..නගින එක හොර එවුන්ට නග්ගලා ගන්න
  17. iresh041

    ප්‍රෙග්නන්ට් දුරියන් හෙල්ප්

    මචන් අපේ වයිපරේ ප්‍රෙග්නන්ට් වෙලා දැන් සති 7ක් වගේ වෙන්නෙ.. ඒයාට දුරියන් කන්න් ඔිනිලු.. අවුලක් නැත්ද දුරියන් කෑවට
  18. iresh041

    වට්ස් ඇප් හෙල්ප්...

    ඒ කොහොමද බලන්නේ නෑ යකෝ මගේ වට්ස් ඇප් එක ඒකිගෙ ලැප් එකට ලින්ක් කරලා තියෙන්නෙ ------ Post added on 1627023013
  19. iresh041

    වට්ස් ඇප් හෙල්ප්...

    දැන් කෝල් ගන්නත් පුළුවන් මචන් වට්ස් ඇප් වෙප් ඇප්ලිකේෂන් එකෙන්
  20. iresh041

    වට්ස් ඇප් හෙල්ප්...

    හැක් කරන්න නෙවේ බං..අපේම ෆෝන් එකෙන් ගන්න කෝල් එකක් ..අපේම ලින්ක් කරපු වට්ස් ඇප් වෙබ් අප්ලිකේෂන් එකෙන් කෝල් එක ගන්න වෙලාවෙම බලන්න පුළුවන්ද කියලා ඇහුවෙ මම

    No contents