1. iresh041

    අළුතෙන් ඉපදුනු බබෙක්ට බැංකු ගිණුමක් දාන්න ඕන

    ඒ කියන්නෙ පිට කෙනෙක්ට බැරිද පොඩි එකෙක්ට එකවුන්ට් එකක් ඕපන් කරන්න
  2. iresh041

    අළුතෙන් ඉපදුනු බබෙක්ට බැංකු ගිණුමක් දාන්න ඕන

    අළුත උපන් බබෙකුට බෑන්ක් එකවුන්ට් එකක් ඕපන් කරද්දි මොනවද අපිට ඕන ඩොකියුමන්ට්ස්
  3. iresh041

    උදව්වක් ඕනි ඉක්මනටම...

    ඉබේ මැකෙන්නෙ නෑ නේද
  4. iresh041

    උදව්වක් ඕනි ඉක්මනටම...

    බබා ලැබිලා ඉන්නෙ බං... පරක්කු උනොත් බෑ කියනවා නේද කැළල් මකන්න..ඒකයි
  5. iresh041

    උදව්වක් ඕනි ඉක්මනටම...

    මචන්ලා ප්‍රෙග්නන්ට් වෙලා බබා ලැබුනට පස්සෙ බඩේ එහෙම තියන කැළැල් මැකෙන්න ගාන්න පුළුවන් හොඳ ක්‍රීම් එකක් කියන්නකෝ...
  6. iresh041

    ප්‍රෙග්නට් හෙල්ප්...

    ඔව් ..ඒත් මේ මාසෙ ඩොක් දුන්නෙ දින මාස 1.5කට පස්සෙ එන්න කියලා නැත්නම් මේ එන 2 යන්න තිබ්බෙ
  7. iresh041

    ප්‍රෙග්නට් හෙල්ප්...

    මචන්ලා දැන් වයිෆ් ගේ බණ්ඩියට මාස 6.5ක්.... අනේ බන් දැන් කැරකැවිල්ලයි කලන්තෙයි වගේ කියනවා මොකද ඒ ආපහු ඩොක් හම්බ වෙන්න යන්න තියෙන්නෙ දෙසැම්බර් 20 මොකද දන්නෙ නෑ කේස් එක නේ
  8. iresh041

    මචංලා උදව්වක් ඕන ++

    :baffled: එළ මචෝ තැන්කු ------ Post added on 1634128676
  9. iresh041

    මචංලා උදව්වක් ඕන ++

    :baffled::baffled: පෙර සම අයින් කරගන්න ඕන නෑ බං මට ------ Post added on 1633255741
  10. iresh041

    මචංලා උදව්වක් ඕන ++

    Venereologist (S.T.D) කෙනෙක්වද චැනල් කරන්න ඕන
  11. iresh041

    මචංලා උදව්වක් ඕන ++

    PPP කියන්නෙ මොකද්ද මට උපදෙස් ටිකක් ගන්නත් ඕනි ඒකටත් එක්ක තමයි චැනල් කරගන්න බැළුවෙ..මොන වගේ ඩොක්ටර් කෙනෙක්ද ඒකට චැනල් කරගන්න ඕන ------ Post added on 1633239049
  12. iresh041

    මචංලා උදව්වක් ඕන ++

    සල්ලි තියනවා නම් කියන්නෙ
  13. iresh041

    මචංලා උදව්වක් ඕන ++

    මචන්ලා මේකෙ දාලා තිබුනා නේ පෙර සමේ ගැටළුව කියලා ත්‍රෙඩ් එකක්... මටත් ඒ වගේ ශල්‍ය කර්මයක් කර ගන්න උපදේශයක් ගන්න ඕන.. ඒ වගේ දේකට මොන වගේ ඩොක්ටර් කෙනක්ද චැනල් කරන්න ඕන
  14. iresh041

    හීනියට වගේ තනිකමක් දැනුණා බං

    මටත් ඔහොම මතකයක් තියනවා තවමකත් එහෙමයි
  15. iresh041

    DJ කරන එවුන් මහ බොරුවක් නේ බං කරන්නෙ

    මේකෙ ලංකාවෙ පොරක් තමයි බේස් ගිටාර් ගහන්නෙ
  16. iresh041

    ප්‍රෙග්නට් හෙල්ප්...

    කණවා බං ඇතිවෙන්න ...දැන් නම් ටික දවසක් ඉඳලා කන්නෙ නෑ
  17. iresh041

    ප්‍රෙග්නට් හෙල්ප්...

    ඉන්නවා ඉන්නවා
  18. iresh041

    ප්‍රෙග්නට් හෙල්ප්...

    ගොඩක් ස්තූතියි

    No contents