1. nineheart

    විකුණන්න පුලුවන්ද?

    මට autocad වලින් 3d model, house plan වගේ දේවල් අදින්න පුලුවන්. මේවා ඇදලා සල්ලි හොයාගන්න විදියක් නැද්ද? Online විදියක් නම් වටිනවා.
  2. nineheart

    හෙල වෙදකම්, යන්ත්‍ර මන්ත්‍ර , දේශිය ශිල්ප, තාක්ෂණය, සටන් ක්‍රම

    මම නම් විස්වාස කරනව එහෙම සටන් කලාවක් තියෙන්න ඈති. එහෙම නෑත්තන් ඉතිහාසෙ ලියල තියන යුද්ධ බොරුවෙන්න ඕනෙ. එත් තියන සාක්ශි එක්ක එහෙම එක පාරම ඉතිහාසය බොරුවෙන්න බෑ. මොන ශිල්පය උනත් දෑනගන හිටියට වෑඩක් නෑ. එක ප්‍රගුණ කරන්නෙ නෑති නම්. එතකොට දක්ෂයො එක්කම ඒවා අභාවයට යනවා. එහෙම වෙලා තියෙන්නෙ අපී...
  3. nineheart

    හෙල වෙදකම්, යන්ත්‍ර මන්ත්‍ර , දේශිය ශිල්ප, තාක්ෂණය, සටන් ක්‍රම

    උබෙ කතාව හරි.. ගොඩ ඒමක් නම් නෑ.. කොහොම උනත් අපි නොදැනුවත්වම අපි කෙලවගෙනනෙ ඉන්නේ.. ස්වාධීනව ජීවත්වෙන්න පුලුවන් ගොඩක් කර්මාන්ත බටහිර රටවලින් යැපෙන්නම ගානට හදලා තියෙන්නෙ.. බේහෙත් උනත් බලපන්කෝ.. උදේට යොදය සහිත කිරිපිටි බොනවා.. ඒ එක්කම කැද බොන එකාටත් බනිනවා.. :-D:-D:-D:-D:-D:-D සුද්දා විතරක් නෙවෙයි...
  4. nineheart

    හෙල වෙදකම්, යන්ත්‍ර මන්ත්‍ර , දේශිය ශිල්ප, තාක්ෂණය, සටන් ක්‍රම

    thiyana denumawath iganaganna beri unta owa kohomath karanna be machan. wenna one develop wena eka. hebei widyawa newei hemadema. ansuwaka electrona nyastiya anan manan thiyenawa kiwwama oluwa udin piligaththe api owa dekala neweine. gonek gon kathawak media wala kiwwa kiyala hemadeyakma deyakma...
  5. nineheart

    හෙල වෙදකම්, යන්ත්‍ර මන්ත්‍ර , දේශිය ශිල්ප, තාක්ෂණය, සටන් ක්‍රම

    ඔව් ඒක ඇත්ත.. හැබෙයි අපිත් හොයන්නෙ නැතුව බැන බැන ඉන්නවා.. අඩුම බෙහෙත් පැලයක් අදුරනවද? අපෙත් වැරදි මචං මේවා අහපන් ------ Post added on 1660315534
  6. nineheart

    හෙල වෙදකම්, යන්ත්‍ර මන්ත්‍ර , දේශිය ශිල්ප, තාක්ෂණය, සටන් ක්‍රම

    ඔව් ඒක ඇත්ත. මාත් දන්න දක්ෂ මිනිස්සු ඉන්නවා.. ඒ මිනිස්සු ඔයවගේ දග්ලන්නෙත් නෑ
  7. nineheart

    හෙල වෙදකම්, යන්ත්‍ර මන්ත්‍ර , දේශිය ශිල්ප, තාක්ෂණය, සටන් ක්‍රම

    සමහරවිට අපිත් වචනයකින් හරි මේවා විනාශකරන්න උදව් කරනවා මට නම් හිතෙන්නෙ
  8. nineheart

    හෙල වෙදකම්, යන්ත්‍ර මන්ත්‍ර , දේශිය ශිල්ප, තාක්ෂණය, සටන් ක්‍රම

    හිතෙන්නෙ නැද්ද එකිනෙකාගෙ මතිමතාන්ත්‍ර පදනම්කරගෙන හෙල වෙදකම්, යන්ත්‍ර මන්ත්‍ර , දේශිය ශිල්ප, තාක්ෂණය, සටන් ක්‍රම පහත්කරලා වෙනත් ඔවුන්ගේ මත උස්සන්න හදනවා කියලා.. දම්මික පැණිය, කැලණි දාතු, රසදිය ඇංජිම, සෙව්වන්දි මෑණියෝ වගේ මීඩියා වලින් උස්සපු මිනිස්සු ඔය ක්ෂේත්‍රවල ඇත්තටම දක්ශයෝද. උන් බොරුකරපු...
  9. nineheart

    Payoneer Help !!!!

    මචං මම මගේ driving license එක expire වෙලා තිබිලා date එක පොඩ්ඩක් වෙනස් කරල payoneer හදන්න ගිහින් approve නොවී suspend උනා. ඊට පස්සෙ වෙන browser එකකින් ගිහින් ID එකට හැදුවම මාස ගානකට පස්සෙ අද approve උනා. මම කලින් payoneer account එකට දාලා තිබුන bank acccount එක මේකට link කරොත් මේක suspend කරයිද...
  10. nineheart

    බලන්න පුලුවන් සුපිරි වැඩක්

    මේ දවස්වල දෙරනෙ යන "ස්පර්ශ" සංගීත වැඩ සටහන පට්ට. මම Youtube එකෙන් වීඩියො ටික Download කරගත්තා. පට්ටම music. අහලා බලපල්ලා මේක සුපිරි. ඔන්න චැනල් එක https://www.youtube.com/channel/UC0T3PeD9A27-vQg-dSvr1MQ/videos මේකෙ වීඩියෝ ටිකක්
  11. nineheart

    කරන්න වැඩක් කියපන්කො

    den nam mokakhari karanna nam one
  12. nineheart

    කරන්න වැඩක් කියපන්කො

    Active wenne neththe payoneer. eka link karapu ebay suspend una eka parak. eka parak email wenas karanna gihin suspend una. sell karanna beri una machan. mage bank details danne be den payoneer ekata. ewa supend wenawa maugla
  13. nineheart

    කරන්න වැඩක් කියපන්කො

    mata autocad photoshop blender wage nan awulakma ne web design software development nam sahape. campus out unata passe wediya pawichchi wenne nethi nisa ewa nam mathakath ne tikak. mata prasnaya thiyenne mage skill eka sell karaganna platform ekak hariyata set wenne nene. account active wenne...
  14. nineheart

    කරන්න වැඩක් කියපන්කො

    register wenna hena ganan illanne nethi ewa thiyenawada? ebay karanna ara eclub join wenna kiyanawa ekek. 26,000k illanawa ekata
  15. nineheart

    කරන්න වැඩක් කියපන්කො

    download karala nam balanne ne. beluwath ithin dawasata eka parak wage thama. iganagena kohomada ban salli hoyanne. Fiverr upwork nam harigiyema ne mata. ebay karann heduwa payoneer approve karanne ne. ebay suspend wenawa. ehema nethuwa widiyak thiyenawada? ------ Post added on 1658292804
  16. nineheart

    කරන්න වැඩක් කියපන්කො

    තව දවස් 14කින් ඉවරවෙන 75GB data තියෙනව. පලදායී ලෙස මේකෙන් කරන්න වැඩක් කියපන්කො.
  17. nineheart

    4G wifi hotspot පාවිච්චි කරනවද?

    Rs. 600 ban. 1.5Mbps wage speed yanawa ban man gaththe meka 3000lata den awurudu dekakata thunakata kalin. unlocked for any sim ------ Post added on 1658213316 ------ Post added on 1658213384
  18. nineheart

    4G wifi hotspot පාවිච්චි කරනවද?

    godak welawata use wena nisa battry bahinawa. ethakota hemawelema gahala thiyenne. okata sim danna puluwan nisa hutch 100gb pack ekak dagaththama wena data one ne. neththan router ekak gannawa. battry kelawena eka tha,a epa wenne.
  19. nineheart

    4G wifi hotspot පාවිච්චි කරනවද?

    මෙන්න මේ මගුල පාවිච්චි කරන කවුරුහරි ඉන්නවද? මේකෙ බැටරි එක නැතුව පාවිච්චි කරන්න විදියක් තියෙනවද? ටික දවසක් යනකොට බැටරි එක බඩවෙලා වගේ පිම්බෙනව. බැටරි දාල ඉවරයක් නෑනෙ. දන්න එකෙක් උදවව්වක් දීපන්කෝ.

    No contents