මචංලා මගෙ ලයිසන් එක ලබන මාසෙ ඉවරවෙනවා. දැන් මගේ ඇස් පෙනිමෙ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. කණ්ණාඩි දාලත් අන්තිම පේලි දෙක හරියට කියවන්න අමාරුයි. මට ගන්න ඕනෙ සැහැල්ලු වාහන විතරයි. මේක අවුලක්ද? මෙඩිකල් එක ගොඩදාගන්න විදියක් නැද්ද? මෙඩිකල් පේල් උනොත් මොකද කරන්න පුලුවන්? පුලුවන් කෙනෙක්ගෙන් සපෝට් එකක් ඕනෙ...