ඉස්සර ගොඩාක් ගත්තා බං 2015 වගේත් 8000+ ගත්තා යහ පාලනෙන් යුරෝපො ජොබ් දෙනවා කියලා ඒකටත් කෙලියා මේ පාර 29300 නිෂ්පාදන අැඩ්මිෂන් ගත්තා 35000 විතර අාවා ඒත් ඒ ඒක පුර්ශ්න නිසා උනට ගන්න බැරි උනා වර්න අන්ධතාවය නිසා ගොඩාක් උන්ට කෙල උනා මේ 29300න් පලමු වටයෙන් 2500 විතර තෝර අරන් ස්කිල් ඒකෙන් තව...