රස්සාවක් නැ.. ජීවත් වෙන්න ක්‍රමයක් නැ..

roki123

Well-known member
  • Jul 18, 2016
    2,479
    168
    63
    ලෝකේ වටේ
    හා හා දැන් කට්ටිය චූ කරල නිදා ගන්න. අර උඩින් දාපු පොටෝ එක එඩිට් කරපු එකක්. අම්මපල්ලා. ඔය එකව්න්ට් නම්බර් එකත් බොරු එකක්. හුදෙක් මිනිසුන් කෝප ගැන්වීම හා මුලා කිරීම සහ කැත හිත් ඇති පහත් එළකිරි මිනිසුන් හඳුනා ගැනීම සඳහා පමණි.
    *කටුස්සා එළ කොල්ලෙක්.
    * කිං කෝබ්‍රා එළ කොල්ලෙක්.
    * කොන්කෝර්ඩ්7777 එළ කොල්ලෙක්.
    * බිග්බොස් එළකොල්ලෙක්.

    උබලට කවදාවත් වරදින්නේ නෑ. උබලගෙ ඇත්තටම හිත හොඳයි. :love:

    Boru epa salli refund krapan:baffled:
     
    Sithumwiraj

    Active member
  • May 29, 2017
    472
    61
    28
    1. Kandy Hospital eke cleaning karana kenek ekka katha karanna. Cleaning supervisor hospital eke ho e laga innawa. e aya kawuru awath badawaa gannawa

    2. Hospital eke hari e hariye thiyana ayathanayaka security kenek ekka puluwannam ada ra chat ekak dala balanna. Security firm wala nitharam vacancy thiyanawa

    boho durata me kramayen monday ude idala wada karanna job ekak set karaganna puluwan weyi.
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ඒක තමයි දාපු එකාට අත උස්සන්න කිව්වෙ. :lol:
    ubata aththatama ekek salli evalanam thread eka dapu ekata eka yavapan bn.hamadama kiriye thread balana ekek ube gon athal dakala thiyenam uba kiyana eva piliganna ekak na,eth bn me vage thread ekaka tite ekak dakkama ekatama ena un innava,anna ehema un ubalage vada danne nane.eka hinda oya vage gon athal ganna epa bn
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,975
    1
    9,795
    113
    Gampaha
    2005 දි ඉස්කොලෙන් අයින් උනානම් තොට 31ක් වෙන්නේ කොමද පොන්ස්? මේකේ ඉන්න නරි නවාන්න හොදයි ඉතින් :lol::lol:
    ai nath nam wayasa kiyada? :nerd: mama 2009 out une mata 27i :P
     
    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    මචන්, කොලඹ පැත්තට වරෙන්. මෙහ සෙර්ටිස් ලන්කා සිකුරුටි එකෙන් කට්ටිය ගන්නව කියල ආරන්චි. ටව්න් හෝල් එකේ උන්ගේ ඔෆීස් එකක් තියෙනව මතකයි. තව දෙමටගොඩ කුප්පියාවත්ත පැත්තේ තේ ෆැක්ටරි වල දවස් පඩියට යන්ඩ පුලුවන් පොඩි පොඩි වැඩ කරන්ඩ තියෙන්නේ. මහන්සි වෙන්ඩ දෙයක් නැහැ. දවසට 850 ඉදල 1300 වෙනකන් ගෙවනව. මමත් ගිහින් තියෙනව කොලේජ් යන කාලේ.

    උබ පැරදිලා නැහැ තාම, ජීවිතේ පටන් ගනින් අලුතින්. අපි උබත් එක්ක :love:
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    කව්රු හරි මගේ සම්පත් එකව්න්ට් එකට සල්ලි දාලා. :lol:
    oFe9kgX.png

    :lol::lol:
    padiya 62915 i
     
    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    කව්රු හරි මගේ සම්පත් එකව්න්ට් එකට සල්ලි දාලා. :lol:
    [IMG]http://i.imgur.com/oFe9kgX.png[/IMG]

    :lol::lol:

    ආතල් ගන්න එපා බන්. Thread එක දාපු කෙනා කරන්න දෙයක් නැතිම නිසා වෙන්න ඇතිනේ දාන්න ඇත්තේ.
    උබට ඔය දාපු සල්ලි වුනත් refund කරන්න. උබ මේ වගේ වැඩක් කරා කියලා දැනගත්තම ඒ මනුස්සයා තව කාටවත් උදව් කරන එකක් නැහැ.
     
    Filtho 2

    Banned
    Aug 3, 2017
    206
    20
    0
    නම්බර් එක එවපන් හෙට වෙද්දි ජොබ් එක අරන් දෙන්නම්
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,331
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උබ පිංකරන්න ඕන පාරේ හරි වැටිලා ඉන්න. පිටරට ඉන්න අපි පාරට වැටුනොත් සමර් එකේ හිගාකාල වින්ටර් එකේ ගල්වෙලා මැරිලා යන්න වෙන්නේ.
    නහයෙන් පල්ලෙහට වතුර ගිය එකේ ජිවත් වෙන්න ඕනනම්, ගේම ගහන්න ඕනනම් අධ්‍යාපන සහතික, තත්වේ, නෑදෑ පරපුරේ නම්බුව ඔක්කොම බල්ලට දාල කකුස්සි හෝදලා හරි වේල පිරිමහගන්න මාර්ගේ පාදගනින්. ඊටපස්සේ පොඩ්ඩ පොඩ්ඩ නැගිටපන්. රස්සාවල් නෑ කිව්වට මගේ අක්කගේ ගෙදරට වැඩට කෙනෙක් හොයාගන්න නෑ. තාත්ත ලෙඩවුන ළගින් තියන්න කෙනෙක් හොයාගන්න බැරිවුනා. ඔයවගේ පොඩි රස්සා සල්ලි තමයි මචන්. දවසට 1500 ගානේ දවස් තිහක් ලෙඩෙක් බැලුවොත් 45000 යි. ඉස්පිරිතාලෙකට ගිහිං ඇටෙන්ඩන් ලා හම්බෙලා 5000ක් දෙන්නම් වැඩක් ආවොත් කියපං කියලා ෆෝන් නම්බරේ දුන්නත් ඇති වැඩ හොයාගන්න, ගේම් ගගහා ලෙඩා ලග ඉදල40ක් අතේ.;)

    නුවර කන්ටැක්ස් නෑ. මං මං වෙනුවෙන් ගෙදරින්වත් උදව් ඉල්ලන මිනිහෙක් නෙමෙයි. උබට මේ සතිය ඇතුලත මුන්ගෙන් දෙයක් ගොඩදාගන්න බැරිවුනොත් මට pm එකක් දාපන් යාලුවෙක්ට හරි කතාකරලා මොනවහරි කරන්නම්.

    මිනිහෙක් අසරණවෙලා පාරට වැටිලා උදව් ඉල්ලනකොට ඒක බලං සුරාන්තයට පත්වෙන්න වලිකන්නේ ටක්කෙටම උන්ගේ අම්මලට බල්ලෝ කෙලල හම්බුන උන්.

    වදපු උන් ඕව හරියට කියන් නෑ, උප්පැන්නේ බල්ලට දාල dna රිපෝට් එකකින් ජාතකේ චෙක්කරගනිල්ල
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl

    good idea
    11.gif

    Math dakala tiyanawa wayasaka siiyala gawa tiyanna kattiya hoyanawa minussu
    oke amaruwa kakkussi geniyana scene eka nattam tiyenne ledawa balan inna :) dawasata 1000-2000 athare ganak hoyanna puluwan, uba kiwwa wage maseta lesiyen 30k 45k goda gahanna puluwan kattak kaala
     
    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    ubata beliatta pattata enna puluwan num jobs tiyenwa highway eke loku wadak ne pare wahana block nowi tiyaganna wathura gahanna wage ice jobs tiyenne 40k wage ganna puluwan
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    Thread ekama kiyeww. Aththakda boruwakda kiyala hitha ganna be. But phone no eka mata poddak PM karapan. Jobak hoyagannakan jivath wenna mudalak dennam. Eka epa nokiya ganin. Ube wayase relative ayiya kenek matath innawa. :(:(
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,858
    9,540
    113
    Arkham City
    Good Luck bn, ubata lapa thiyanwanam ubata Data entry, graphic designing wage skills balala mokakhari communiction, press ekakata wage apply karannath balapn, ubata papuwe hathiya kiwwane. poddak topjobs wage ewa hamadama balapn.

    Good Luck
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    Balan giyama free WiFi ona wenawa hadissiyata..
    දැන් තමා තේරෙන්නේ මයිත්‍රී මාම හරීන් මාමි එක්ක එකතුවෙලා කොච්චි ස්ටේෂන් වලට නොමිලේ වයිෆයි දුන්නේ ඇයි කියල :yes: