කොරියන් යන්න ඉන්න කොල්ලොන්ගෙන් බොරුවට මෙධිකාල් එක fail කරලා බෙහෙත් පෙත්තක් වත් දෙන්නේ නැතුව සල්ලි දුන්නම මෙදිචා එක pass කරනවා රී මෙඩිකල් කර කර සල්ලි ගන්නවා අහිංසක කොල්ලොම්ගෙන්
අමාරුවෙන් හොයාගන්න රුපියලෙන් මේ හැමදේම කරන කොල්ලො රී මෙඩිකල් කියන ගල් රෝලට තැලෙනකොට යන්තමට හිතේ අතිවෙන වේදනාවට පෝස්ට්...