1. coolharrindra

    යුරෝපා සම්බාධක මැද රටවල් කීපයක්‌ ශ්‍රී ල&#3458

    යුරෝපා සම්බාධක මැද රටවල් කීපයක්‌ ශ්‍රී ල&#3458 ආරක්‍ෂක හමුදාවට රෙඩ් ඇරෝ ගොඩබිම් මිසයිල බී.එම්.පී. යුද රථ හා බ්ලු හොරයිසන් නම්වූ නියමුවකු රහිත යානා ද සපයා තිබිණි...
  2. coolharrindra

    ලොව සියලු සංඝ නායක හිමිවරු මහින්ද නැවත පත&#353

    ලොව සියලු සංඝ නායක හිමිවරු මහින්ද නැවත පත&#353 නාරාහේන්පිට අභයාරාමයේ ඊයේ (04) පැවැති ජාත්‍යන්තර ධර්ම ප්‍රචාරයේ නියුතු හිමිවරුන්ගේ මාධ්‍ය සාකච්ඡාවට අමෙරිකාවේ ප්‍රධාන සංඝනායක, ආචාර්ය වල්පොළ පියනන්ද, තායිවානයේ ප්‍රධාන සංඝනායක, ආචාර්ය බෝදාගම චන්දිම, එක්සත් රාජධානියේ ප්‍රධාන...
  3. coolharrindra

    ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 600 ක් මේ ව&#

    ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 600 ක් මේ ව&# මෙගාවොට් 600 ක් 2010 දී ජාතික විදුලිබල පද්ධතියට එක් වේ. ඒ අනුව 2010 වසර විදුලිබල හා බලශක්ති ක්‍ෂේත්‍රයේ ස්වයංපෝෂිත වසරක් ලෙස හැඳින්වේ. ශශ්‍රී ලංකාවේ ප්‍රථම ගල් අඟුරු බලාගාරය වන නොරොච්චෝලෙන් මෙගාවොට් 300 ක් වසර මැද දී ජනතා අයිතියට පැවරේ. ඊට...
  4. coolharrindra

    කවුද මේ ප‍්‍රභාකරන්

    කවුද මේ ප‍්‍රභාකරන් කවුද මේ ප‍්‍රභාකරන් සම්පූර්ණ නම - වේලුපිල්ලේ ප‍්‍රභාකරන් පිරිපාහරන්, පිරබාහරන්, පිරහාකරන් ලෙසට ද ව්‍යවහාර කෙරෙන අතර වඩාත් ප‍්‍රචලිත නම ප‍්‍රභාකරන් ලෙසටය. * වෙනත් නම් – දූරෙයි, තම්බි, කරිකාලන් * උපන් දිනය – 1954 නොවැම්බර් 26 * උපන් ස්ථානය – යාපනයේ වැල්වැටිතුරෙයි *...
  5. coolharrindra

    ලන්ඩන් සෝමේ

    (පාඨකයකු ගේ මනසෙහි රඟදැක්වෙන සංවාද නාටකයෙකි.) වේදිකාව මත රුවල් ඉරුණු පරණ ඔරුවක් තිබේ. ඒ තුළ ගල්කටස් තුවක්කුවක්, ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත අත් බෝම්බයක්, හා ඉරීගිය පෝස්ටරයක් තිබේ. පෝස්ටරයෙහි ඇත්තේ “තෙවන අරගලයට සූදානම් වෙනු!” යන්න ය. වේදිකාව රක්ත වර්ණයෙන් බබළයි. ඒ අතර ලන්ඩන් සෝමේ ප්‍රේක්ෂකාගාරය...
  6. coolharrindra

    torrent help 1 ona

    Aluthenma torrent ena site 1 dennakooooo,, aluthenma ena ewa hariya....
  7. coolharrindra

    (යුද ජයග්‍රහණය-2) කලූ කඩය පැරදවීම

    (යුද ජයග්‍රහණය-2) කලූ කඩය පැරදවීම රජය පසුගියදා පාන් පිටි කිලෝවක මිල රුපියල් 10 කින් පහත දැමීය. ඒ අනුව ග්‍රෑම් 350 ක පාන් ගෙඩියක මිල රුපියල් තුනකින් අඩුවිය යුතුව තිබිණි. එහෙත් බේකරි හිමියන් පාන් මිල අඩු කරන ලද්දේ රුපියල් දෙකකින් පමණි. එසේම පාන් හැර වෙනත් කිසිදු බේකරි නිෂ්පාදනයකට තිරිඟු පිටි...
  8. coolharrindra

    Happy BirthDay Isaac Newton

    The Apple Man
  9. coolharrindra

    ෆොන්සේකා ද්විත්ව රංගනයක

    ෆොන්සේකා ද්විත්ව රංගනයක විපක්ෂයේ අපේක්ෂක සරත් ෆොන්සේකා මහතා ඇමෙරිකාවේ නිත්‍යානුකූල නිත්‍ය නේවාසික තත්ත්වය (Lawful Permanent Resident) ලබා ඇති අයකු බවත් සිය රටට ඔහු ගේ පක්ෂපාතීත්වය දැඩි අවදානම් ස්වරූපයක් ගන්නා බවත් ඒෂියන් ට්‍රිබියුන් වෙබ් අඩවිය සඳහන් කරයි. මේ වෙබ් අඩවිය පෙන්වා දෙන අන්දමට...
  10. coolharrindra

    රන් මසු ගෙනෙන්නට අප්පා මුහුදු ගියා...

    රන් මසු ගෙනෙන්නට අප්පා මුහුදු ගියා... රන් මසු ගෙනෙන්නට අප්පා මුහුදු ගියා... දළ රළ අතර සැගවුනු ජීවිතය සොයා, රන් මසු ගෙනෙන්නට අප්පා මුහුදු ගිය, ආදර බර බිරිද සහ අප නිවසේ තියා, වියරුව නැගුනු රල මැද ඔහු සැගව ගියා. වෙනදා මිතුරු රක පෙල අද අමනාපෙන්, ගුගුරුව නැගෙනවා හනිකට වියරු හඩින්, අහර සෙවන දුන්...
  11. coolharrindra

    CoolharrindrA-තොටියෝ.........

    තොටියෝ......... නොනැවතී ගලා යන ගන් දියයි, හෙළු දා බිදු කදුළු ගෙන ගියේ, කරගැට නැගුණු ඔය දැතින් තමයි, දුරස් වු ගන් ඉවුරු යා වුනේ, ඔබ හෙළු සුසුම් මයි, මද පවනෙ එක් වෙලා, සෝගීයක් ලෙසින් ගන් ඉවුරෙ මිමුණුවේ, අත වාරු නැති උනත්, හිත වීරියෙන්මයි, නුඹ තවම නුඹේ ඔය, ජීවිතය තනන්නේ.............
  12. coolharrindra

    සයුරු විලාපය..........

    සයුරු විලාපය.......... සයුරු විලාපය.......... නිවි නිවි දිලෙන, කණා මැදිරි ඒලි, තනි රකියි මේ පාලු මැදියමට, මේ නිශා යාමය දුක් බරයි, සයුරු රළ හඩ නගයි, පෙරේදා මා නලළ තල සිප, පිටව ගිය හිමියනේ ඔබ, තවම නාවෙ ඇයි? අපේ පුන්චි පැල්පත වෙත, නිදි නොලැබු මගේ දෙනෙත්, බොදව ගොස් ඇත උණු කදුලින්, කවුලු දොර ඇර...

    No contents