CoolharrindrA-තොටියෝ.........

coolharrindra

Member
Apr 24, 2009
190
36
0
35
Negombo - Katana

h2_14.40.811.jpg

තොටියෝ.........

නොනැවතී ගලා යන ගන් දියයි,
හෙළු දා බිදු කදුළු ගෙන ගියේ,
කරගැට නැගුණු ඔය දැතින් තමයි,
දුරස් වු ගන් ඉවුරු යා වුනේ,
ඔබ හෙළු සුසුම් මයි,
මද පවනෙ එක් වෙලා,
සෝගීයක් ලෙසින් ගන් ඉවුරෙ මිමුණුවේ,
අත වාරු නැති උනත්,
හිත වීරියෙන්මයි,
නුඹ තවම නුඹේ ඔය,
ජීවිතය තනන්නේ.............

  • Like
Reactions: nwnbs

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
ලස්සන නිර්මාණයක්
මගේ සුභ පැතුම්
දිගටම ලියන්න
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ලස්සන සුන්දර කවි ගෙත්තමක්..

දුක් විඳින ජනතාවගේ කඳුලට හා දහදියට වටිනාකමක් එක් කල මොහොතක්..

මං මුලින් ඔයාට කිව්වා වගේ ඔයා අමාරුවෙන් වුනත් ඔරුව හරි තොටුපල කරා පැදගෙන යන බවක් අපට පෙන්නුම් කරනවා..

මම ගොඩක් ආඩම්බර වෙනවා මල්ලියා ගැන...දිගටම ලියන්න මල්ලි.

මල්ලිට ජය!!
 
coolharrindra

Member
Apr 24, 2009
190
36
0
35
Negombo - Katana
ලස්සන සුන්දර කවි ගෙත්තමක්..

දුක් විඳින ජනතාවගේ කඳුලට හා දහදියට වටිනාකමක් එක් කල මොහොතක්..

මං මුලින් ඔයාට කිව්වා වගේ ඔයා අමාරුවෙන් වුනත් ඔරුව හරි තොටුපල කරා පැදගෙන යන බවක් අපට පෙන්නුම් කරනවා..

මම ගොඩක් ආඩම්බර වෙනවා මල්ලියා ගැන...දිගටම ලියන්න මල්ලි.

මල්ලිට ජය!!

ගොඩක් ස්තුතියි..
ඔයාලගෙ ප්‍රතිචාර තුලින් තව තවත් නිර්මාන කරන්න බලාපොරොත්තු වෙනන්වා. :):):):)