මේකේ Programming (.NET based) කරන කොල්ලෝ කෙල්ලෝ ඇති නේ.... කට්ටිය Job Interview එහෙමත් යනවා ඇති නේ.. :)
මේ thread එක මේ job field වල ඉන්න එවුන්ට.. :yes::yes::yes:
Associate Software Engineer (.NET)
Software Engineer (.NET)
Senior Software Engineer (.NET)
Associate Tech Lead (.NET)
Tech Lead...