හොල්මන් එකකට බය උනා.

Meglow

Banned
Jun 11, 2015
596
43
0
මම හරක්මස් කන්නේ නෑ එක නිසා ඒ ගන්නම් දන්නෙ නැහැ. කලින් පාරකුත් රෑ පෝක් එක්ක බත් කාල බයික් එකේ යනකොට ඔහොම බය වෙලා වැටුන.

දැන් ගෙදර අය කියනවා පෝක් කන එක නවත්ත්න්නලු. නැත්නම් රෑ වෙන්න කලින් ගෙදර එන්නලු.
 

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මම හරක්මස් කන්නේ නෑ එක නිසා ඒ ගන්නම් දන්නෙ නැහැ. කලින් පාරකුත් රෑ පෝක් එක්ක බත් කාල බයික් එකේ යනකොට ඔහොම බය වෙලා වැටුන.

    දැන් ගෙදර අය කියනවා පෝක් කන එක නවත්ත්න්නලු. නැත්නම් රෑ වෙන්න කලින් ගෙදර එන්නලු.

    ඔය ප්‍රොෆයිල් පික් එක අයින් කරගනින්..සේරම හරියයි :baffled::rofl::rofl:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,591
    28,534
    113
    ඔව මේ සින්හලුන්ට තියන මානසික ආබාද බන්....:lol::lol::lol:

    Wadiyenma holman thiyenna ona ratawal :lol::lol::lol:

    2h80rop.jpg


    world-meat-poultry-consumption-shares-2011-1022x1024.png
     
    Last edited:

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    mamath hodata uura kala awilla , thaniyama gedara awilla thiyenawa , 12 passe ona tharam , mata nam oya wage experience ekak na thama
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,352
    41,277
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මම කලිනුත් දැම්ම මේ වගේ සීන් එකක් ගැන.. මට ඊයෙත් ඒ සීන් එකම උනා.
    ඊයෙත් වැඩ ඉවර වෙනකොට 11.30 විතර ඇති. පට්ට බඩගින්නක් තිබුන නිසා හන්දියේ කඩෙන් පෝක් කොත්තුවකුත් අරගෙන ගෙදර ගියා.. හන්දියේ ඉඳල අපේ ගෙදරට 1km වගේ පයින් යන්න තියනව.
    ටිකක් දුර යනකොට මට ඇහෙනවා පිටිපස්සෙන් කව්ද එනවා වගේ, හැරිලා බැලුව මොකෙක්වත් නෑ.
    යේ ටිකක් යනකොට ආයේ ඇහෙනව. එතකොටනම් ටිකක් බය හිතුන.
    ඔහොම ටිකක් යනකොට මට දැනුන කොත්තුව කව්ද පස්සට අදිනවා අදිනව වගේ.. හොදටම බය උනා පාර කොත්තුවත් එතන දාල ගෙදරටම දිව්ව. දැන් උණ වගේ.
    :(:(
    Mama Oz innakota mage class Pakko set ekak aduwata geyak hamba wela.
    First night eke holmanak dekala un hondatama bayawela.
    :lol::lol::lol:
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මමත් අහල තියෙනවා ඔය කුණුහරුප සීන් එක..එත් එක වැඩ කරන්නේ කොහොමද? කුණුහරුප වලයි ඔය අමනුස්සයෝයි අතරේ සම්බන්දෙ මොකක් ද බන්? හැබැයි මේ ක්‍රමේ වැඩ කරනවා කියල අහල තියෙනවා...ඉස්සර ඔය හොල්මන් කතා හරි ප්‍රසිද්දයි නේ..අරක දැක්කා..මේක දැක්ක කියන සීන්..

    කුණුහරුප කිව්වම හොම්මං බයවෙන්නෙ නෑ බං. අපේ බය න්මැති වෙලා අපිට ගටක් එන එකයි වෙන්නේ. කොහොමත් ඔය පුළුටු වලට ඇදෙන දෙකයි පනහෙ පෙරේත ආත්ම වලට බලයක් නෑ මිනිහෙකුට මොනවත් කරන්න, බය කරනව ඇරෙන්න. හැබැයි ඌරු මස් වලට තත්වෙ වෙනස් වෙන්න පුළුවන්.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    කුණුහරුප කිව්වම හොම්මං බයවෙන්නෙ නෑ බං. අපේ බය න්මැති වෙලා අපිට ගටක් එන එකයි වෙන්නේ. කොහොමත් ඔය පුළුටු වලට ඇදෙන දෙකයි පනහෙ පෙරේත ආත්ම වලට බලයක් නෑ මිනිහෙකුට මොනවත් කරන්න, බය කරනව ඇරෙන්න. හැබැයි ඌරු මස් වලට තත්වෙ වෙනස් වෙන්න පුළුවන්.

    :D:):) එහෙම සීන් එකක් වෙන්න ඇති නේ..නැත්තම් උන් මොකටද කුණුහරුප වලට බයවෙන්නේ :P
     

    elakiri_reader

    Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    මටත් ඕව ගැන ශ්වාසයක් නෑ .owa vishawasa karana unta thama oka godak wenne...mama perethato na kiyanawa nemei eth unta apita mukuth karanna ba