මචන් පෙන් එක TV එකට ගහල ෆිල්ම් එකක් බලලා, අයෙත් pc එකට ගහල මොකක් හරි file එකක් කොපි කරන්න බැහැ නේ... :no::no::no: අයෙත් ෆොර්මැට් කරලා තමයි දාන්න ඕනේ... මේකට මොකක් හරි විසදුමක් තියෙනවද? windows format එකෙන් format කරන්නත් බැහැ. පෙන් එක kingston DT 101 G2 - 16GB...