Pen එකේ අවුලක්...

PuNk X

Well-known member
  • May 27, 2010
    1,137
    63
    48
    මචන් පෙන් එක TV එකට ගහල ෆිල්ම් එකක් බලලා, අයෙත් pc එකට ගහල මොකක් හරි file එකක් කොපි කරන්න බැහැ නේ... :no::no::no: අයෙත් ෆොර්මැට් කරලා තමයි දාන්න ඕනේ... මේකට මොකක් හරි විසදුමක් තියෙනවද? windows format එකෙන් format කරන්නත් බැහැ. පෙන් එක kingston DT 101 G2 - 16GB

    http://www.ridgecrop.demon.co.uk/index.htm?guiformat.htm

    ඔන්න ඕකෙන් format කලොත් විතරි format වෙන්නෙත් ..

    බම්ප් එකක් වත් දාල යන්න.. :yes::yes:
     
    Last edited:

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    mchn tv eka mona format the support??pen eka ntfs walin format karala film ekak dala tv ekata dala balanna....
     
    PuNk X

    Well-known member
  • May 27, 2010
    1,137
    63
    48
    mchn tv eka mona format the support??pen eka ntfs walin format karala film ekak dala tv ekata dala balanna....

    tv ekee film penawa aulak nathuwa. film ekak balala ayeth pc ekata gahala movie ekak danna giyama thama aula....
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    machan try karala balapan eka eka f-type walin...
    :yes::yes:

    a qwe NTFS. FAT 32, FAT 16...

    :):):)
     
    Last edited:

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඔකේ හොර ඒවා තියෙනවා. මමත් ලගදි එකකට ෆිල්ම් වගයක් කොපි කරන් අවා. PC එකට ගහල බැලුවම කොපි කරන්න බෑ මගදී නවතිනවා වෙනවා. හැබැයි ටීවී එකේ නම වැඩ කරනවා එත් සමහර වෙලාවට එකත් ස්ටක් වෙනවා. එකේ පෝට් එකේ සිරියල් නම්බර් එක නෑ. ඔරිජිනල් එකේ තියෙනවා. පෙන් ගන්නකොට ගන්න තැනින් පෙන් 2 ක් ඉල්ලගෙන බලපල්ලා. හොර ඒවායේ ඔක්කොම එක සීරියල් එක තියෙන්නේ.
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ඔකේ හොර ඒවා තියෙනවා. මමත් ලගදි එකකට ෆිල්ම් වගයක් කොපි කරන් අවා. PC එකට ගහල බැලුවම කොපි කරන්න බෑ මගදී නවතිනවා වෙනවා. හැබැයි ටීවී එකේ නම වැඩ කරනවා එත් සමහර වෙලාවට එකත් ස්ටක් වෙනවා. එකේ පෝට් එකේ සිරියල් නම්බර් එක නෑ. ඔරිජිනල් එකේ තියෙනවා. පෙන් ගන්නකොට ගන්න තැනින් පෙන් 2 ක් ඉල්ලගෙන බලපල්ලා. හොර ඒවායේ ඔක්කොම එක සීරියල් එක තියෙන්නේ.
    :shocked: :shocked: