1. Y

    ලෝකයේ රටවල් වලට පායන දින ගාන දන්නවාද

    ලෝකයේ රටවල් වලට පායන දින ගාන දන්නවාද NX4Ypuy2Okw
  2. Y

    මේ English අවුල විසදලා

    මේ English අවුල විසදලා i go to kandy tomorrow කියන ද හරි i will go to kandy tomorrow මහේම කියන එකද හරි . කල සටහනකට වගේ කරන ඒවා simple present වලින් කියන්ට පුළුවන් නේද .
  3. Y

    මේ English අවුල විසදලා ඕනි

    මේ English අවුල විසදලා ඕනි Present Simple Tense අවුලක් . I think she is very pretty. මම හිතන්නේ ද . මම හිතනවා කියලද මේ එක හරි . ....නේ ,.....නවා කියන එක අවුල් බන් .
  4. Y

    English උදවු

    පහත සදහන් ඩොමින් name වලට renewal ලට්ටේර් එවන්ට (ලබා දෙන්ට ) me tika convert karala diyanlako.....
  5. Y

    it වැඩ්ඩොන්ගෙන් උදවු .

    it වැඩ්ඩොන්ගෙන් උදවු . මචන්ලා sql db එකකට අලුත් row එකක් add උන ගමන් වෙන user කෙනෙකුට පෙන්නන්ට ඕනි ඒ racode එක . .net වලින් මේක කරන්නේ කොහොමද . timer danne nathuwa
  6. Y

    මේ ටික English වලට හරවලා දියල්ලකෝ

    මේ ටික English වලට හරවලා දියල්ලකෝ අර්ද වසයෙන් හරි . සුදුස්සාට සුදුසු තැන නොලැබේ පුද්ගල හැකියාවන් නිසිපරිදි හදුනාගෙන නැත . සේවාකයන්ගේ අධ්‍යාපන මට්ටම දියුණු කිරීමට පහසුකම ලබා දීම .
  7. Y

    මේ ලැප් වලින්

    dell inspiron 5559 hp probook 450 g3 accer e5-573 මේ ලැප් වලින් කෝකද වැඩියෙන්ම හොද මට පොඩ්ඩක් කියහල්ලාකො .
  8. Y

    ඇහැරෙන්න-Chitral Chity Somapala

    c9CorFxdBro
  9. Y

    පට්ට ඇ

  10. Y

    network(computer) උදවුවක්

    මචන්ලා දන්නා කෙනෙක් කියන්ටකො MCSA ( Microsoft Certified Solutions Associate (MCSA) certification).ගැන මොනවා ද මේ 70-410 etc...................... එහෙම කියන්නේ .
  11. Y

    ජාතික පුෂ්පය වෙනස් වෙයි

    ජාතික පුෂ්පය වෙනස් වෙයි ගැන උබලා මොකද කියන්නේ new old
  12. Y

    උඩුවේ ධම්මාලෝක හිමියන්

    උඩුවේ ධම්මාලෝක හිමියන් මේ දේනම් වැඩිය හොද දෙයක් නෙවයි නේද . දැන් හමුදුරෝ 20වැඩි මේ ටිකට හිරේ දැම්මා . තම්බි හරක් කියක් දවසකට මරනවද .එත් උන්ට නීති නැ විල්පත්තුව විනාශ කරපු රිෂාඩ් කාරයට නැති නීතිය අලි පැටියෙක් පන්සලේ තියාගත්ත හාමුදුරු කෙනෙක්ට අකුරටම කරනවා.. උබලට හිතෙන්නේ මොකද මේ ගැන...
  13. Y

    windows උදවු .

    මචන්ලා windows key බලාගනට cmd command එකක් දන්නවනම් කියනටකෝ
  14. Y

    ඉංග්‍රිසි උදවු

    ඉංග්‍රිසි උදවු මචන්ලා British Way English Academy එකේ වීක් එන්ඩ් course එක හොදද . එකේ course හොදයිද මචන්ලා . kandy වල තියෙන එකේ කරන්ට් හිතන් ඉන්නේ . දන්න කට්ටිය කියන්ටකො මේ ගැන
  15. Y

    තණ උදවු (18++)

    මචන්ලා තන කොළ කපන machine මොනවද තියෙන්නේ . ගෙදර හදලා තියන ඒවා කපනට . අර බෙල්ලේ බැදගෙන කපන එක කියක් වෙනවද . තල්ලු කරලා කපන එක කියක් වෙනවද . ඔය දෙකෙන් කෝකද හොද . ලොකු උදවුවක් .
  16. Y

    computer වැඩ්ඩෙක් උදවු .

    computer වැඩ්ඩෙක් උදවු . මචන්ලා proceeor එකේ GHz එකේ තේරුම් මොකක්ද . page file එකේ තේරුම් මොකක්ද .
  17. Y

    ඉගෙන ගන්ට උදවුවක්

    ඉගෙන ගන්ට උදවුවක් මචන්ලා ccna/ccnp කරන්ට kandy වල හොද කොහෙද .
  18. Y

    network උදවූ

    මචන්ලා මන් server and network ගැන ඉගෙන ගන්ට කියලා බැලුවේ මේ ccna / ccnp කියන 2ක මොකක්ද . පොඩ්ඩක් මේ ගැන කියන්ට .:(:(:( මුලින්ම කරනට ඕනි මොකක්ද .:( kandy වල හොද කොහෙද මේ ගැන කරන්ට . මොනවා හරි පිළිවලක් තියනවාද ccna / ccnp කරනකොට .
  19. Y

    මචන්ලා මට ලොකු උදවුවක් ඕනි .

    මචන්ලා මට ලොකු උදවුවක් ඕනි . මන් හිතාගෙන ඉන්නේ server side ,network side එක ගැන හොදටම ඉගෙන ගන්න . මට මේක පටන් ගන්ට විදියක් කියන්ටකො . ඉන්නේ kandy මචන් . හොද course මොනවද කියන්ටකො . ලොකු උදවුවක්.
  20. Y

    bit application 1ක ෆිල් කරන්නේ කොහොමද

    bit application 1ක ෆිල් කරන්නේ කොහොමද ෆිල් කරලා pdf එක අරන් අනිත් සහතික ටික අමුණලා post කරනම් හරිද . නැත්නම් සහතික කාටහරි කියලා verify කරගන්ට ඕනිද . අර payment voucher 4 ඇයි තියෙන්නේ .(edc copy 1...)

    No contents