computer වැඩ්ඩෙක් උදවු .

youngman

Member
Dec 2, 2014
243
51
0
computer වැඩ්ඩෙක් උදවු .

මචන්ලා proceeor එකේ GHz එකේ තේරුම් මොකක්ද .
page file එකේ තේරුම් මොකක්ද .
 

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මචන්ලා proceeor එකේ GHz එකේ තේරුම් මොකක්ද .
    page file එකේ තේරුම් මොකක්ද .

    මහා ලොකු වැඩ්ඩෙක් නෙවේ. දන්න තරමින් කියන්නම්.

    GHz(gigahertz) කියන්නේ processor එකේ speed එක. වැඩි වෙන තරමට තත්පරයට කරන්න පුළුවන් calculations ගාන වැඩි

    Page file එක කියන්නේ hard disk එකේ කොටසක් පාවිච්චි කරනවා RAM විදියට. (RAM එක මදි උනාම) ඒක හින්ද Page file එක පාවිච්චි වෙද්දී slow වෙනවා computer එක
     
    • Like
    Reactions: youngman

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මහා ලොකු වැඩ්ඩෙක් නෙවේ. දන්න තරමින් කියන්නම්.

    GHz(gigahertz) කියන්නේ processor එකේ speed එක. වැඩි වෙන තරමට තත්පරයට කරන්න පුළුවන් calculations ගාන වැඩි

    Page file එක කියන්නේ hard disk එකේ කොටසක් පාවිච්චි කරනවා RAM විදියට. (RAM එක මදි උනාම) ඒක හින්ද Page file එක පාවිච්චි වෙද්දී slow වෙනවා computer එක

    :yes:
     
    • Like
    Reactions: youngman

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,719
    7,918
    113
    මෙන්න මෙතන...
    When your RAM becomes full, Windows moves some of the data from your RAM back to your hard drive, placing it in the page file. This file is a form of virtual memory. While writing this data to your hard disk and reading it back later is much slower than using RAM, it’s back-up memory – rather than throwing potentially important data away or having programs crash, the data is stored on your hard drive.
     
    • Like
    Reactions: youngman

    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    CPU ekaka GHz kiyanne eke clock speed eka. e kiyanne cycles gaana. 1 GHz kiyanne 1 billion cycles per second.

    page file eka kiyanne OS eken computer storage drive eke hada ganna virtual memory ekak. RAM store wela thiyena samahara data tikak godak wela use wenne nathuwa thibboth e data tika pagefile ekata swap wenawa. ethakota danata use karana programs walata RAM eke ida ganna puluwan.

    eg: mokak hari program ekak minimize karala godak wela thiyela ahapu eka open karanakota samahara welawata open wenna tikak wela yanne ekai. pagefile ekata swap una data tika ahapu RAM ekata swap wenna yana time eka slow nisa.
     
    • Like
    Reactions: youngman