උඩුවේ ධම්මාලෝක හිමියන්
මේ දේනම් වැඩිය හොද දෙයක් නෙවයි නේද .
දැන් හමුදුරෝ 20වැඩි මේ ටිකට හිරේ දැම්මා .
තම්බි හරක් කියක් දවසකට මරනවද .එත් උන්ට නීති නැ
විල්පත්තුව විනාශ කරපු රිෂාඩ් කාරයට නැති නීතිය අලි පැටියෙක් පන්සලේ තියාගත්ත හාමුදුරු කෙනෙක්ට අකුරටම කරනවා..
උබලට හිතෙන්නේ මොකද මේ ගැන...