1. akmaadj

    කොරෝනා වසංගතය මෙන් වසර දහයකට පෙර නිපදවූ චš

    කොරෝනා වසංගතය මෙන් වසර දහයකට පෙර නිපදවූ චš කොරෝනා වසංගතය මෙන් වසර දහයකට පෙර නිපදවූ චිත්‍රපටය Contagion 2011 4sYSyuuLk5g wq481EeQIfg
  2. akmaadj

    YouTube Ads nathuwa brave browser wada

    YouTube Ads nathuwa brave browser wada https://brave.com/
  3. akmaadj

    දැන් ගැස් නැති එකේ පෙට්‍ර්ල් වලින් ගැස් හ&#35

    දැන් ගැස් නැති එකේ පෙට්‍ර්ල් වලින් ගැස් හ&#35 9U1OxwpRXSo
  4. akmaadj

    Yako meka!!!

  5. akmaadj

    සොම්බි පණුවෙක් ...nematomorpha

    සොම්බි පණුවෙක් ...nematomorpha රැහෙය්යාගේ කිටයෝ කාලේදී වතුරේදී මේ පණු බිත්තර ගිලිනවා ඊටපස්සේ පනුවා ගේම දෙනවා රැහෙය්යාට ,අවසානෙට රැහෙය්යා වතුර හොයාගෙන යනකම්ම YB6O7jS_VBM වනදාට ඕක වෙනවා Ap8Ts6lv_k0
  6. akmaadj

    yako muge boru

    mewa eththa kiyala hina un innawani ammapa:lol::lol::lol::lol: -Qs4o43Rbos?t=1141
  7. akmaadj

    ඉතාලියේ ඉන්න එලකිරි කොල්ලෝ කවුද? මම මිලාන&#353

    ඉතාලියේ ඉන්න එලකිරි කොල්ලෝ කවුද? මම මිලාන&#353 ඉතාලියේ ඉන්න එලකිරි කොල්ලෝ කවුද? මම මිලාන් ඉන්නෙ :cool:
  8. akmaadj

    Ponnawahinye game walata gema

    https://www.facebook.com/105438566787/posts/10157290266461788?s=100000938341942&v=e&sfns=mo
  9. akmaadj

    Sakvithige YouTube channel eka

    uO9hubf-B1A
  10. akmaadj

    EMERGENCY LANDING AT MOSCOW

    මේ දවස්වල මාර මිනිස්සු ගානක් මැරෙන්නේ 13 මැරිලා අනිත් උන් එලියට පනිනවා යන්තම් JxcSV9FJ0_I
  11. akmaadj

    සුනඛයෙකු දූෂණය karala

    සුනඛයෙකු දූෂණය karala මාස තුනක් පමණ වයසැති සුනඛයෙකු දූෂණය කිරීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු බලංගොඩ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා. මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකෙරුණේ බළංගොඩ මස්සැන්න ප්‍රදේශයේ...
  12. akmaadj

    ATMAN FESTIVALS ekata giya un innawada?

    ATMAN FESTIVALS ekata giya un innawada? 4rSlgUe6qX4 https://www.atman-festival.com LSD gahana festival ekakda meka?;)
  13. akmaadj

    මෙහෙමත් කවුපි...

    මෙහෙමත් කවුපි... :rolleyes::rolleyes::rolleyes::D
  14. akmaadj

    ඉතාලියේ ජොබ් එකක්

    ඉතාලියේ ජොබ් එකක් මචන්ලා මම 2 month schengen visa එකකින් italy අවා සතියකට කලින් තාම ජොබ් එකෙක් සෙට් වුන් නෑ මම ඉන්නේ රොම් වල..දන්නා කවුරුහරි ඉන්නවනම් ජොබ් එකක් සෙට් කරන්න පුලුවන්ද ලොකු උදව්වක්... thanks...
  15. akmaadj

    පට්ට Mazes ගමේ එකක්

    මේක පට්ට game එකක් ඔලුවට බෙදාගන්න හිතුන ගන්න හිතුන... https://play.google.com/store/apps/details?id=com.leodesol.games.classic.maze.labyrinth&hl=en එළකිරි:love::love::love::love:
  16. akmaadj

    වෙසක් කුඩු වල LED strip, android app එකෙන් කොන්ට්‍රෝල් කරමු...

    වෙසක් කුඩු වල LED strip, android app එකෙන් කොන්ට්‍රෝල් කරමු... වෙසක් කුඩු වල RGB LED Bluetooth android app එකෙන් කොන්ට්‍රෝල් කරන්න යන්නේ මේක වෙන්නේ මෙහෙමයි වෙසක් කුඩුවට හයි කරපු red,Green,blue LED strip ටික driver එකක් හරහා arduino එකට සම්බන්දවෙන්වා arduino එකට සම්බන්ද කරලා තියන Bluetooth...
  17. akmaadj

    sex අද්‍යාපනය පොතක් පොඩි එවුනට

    sex අද්‍යාපනය පොතක් පොඩි එවුනට මේ වගේ ලිංගික අද්යාපනයක් තිබ්බනම් දකුණු ආසියාවේ අවුන් sex හොයල මුල්තැන ගන්නේ නැ ...ලොකු වුන කියල ගේ අස්ස්සට කොටුකරන ගෝත්‍රික කොට්ටසයක් ලංකවේ ඉන්නේ හා නැද්ද මන් කියන්නේ ... :rofl::rofl::rofl::rofl:
  18. akmaadj

    3d printing කරන කෙනෙක් ඉන්නවද ? ලොකු හදිසියක් මචං

    3d printing කරන කෙනෙක් ඉන්නවද ? ලොකු හදිසියක් මචං මචන්ලා 3d printing කරන කෙනෙක් ඉන්නවද ? අගලක විතර ප්ලාස්ටික් ගියර් විල් වගයක් ප්‍රින්ට් කරගන ඕනි ලොකු හදිසියක් මචං ...දන්නා කෙනෙක් ඉන්නවනම් හෙල්ප් එකෙක් ඕනි :):):):)
  19. akmaadj

    වෙසක් කුඩු තෝරන් දන්සල් තියන තැන් වල ගුගල&#353

    වෙසක් කුඩු තෝරන් දන්සල් තියන තැන් වල ගුගලš එළකිරි කොල්ලෝ ඉන්න තැන් වල ලගපාත තෝරන් කුඩු දන්සල් මොනවහරි ටිය්නම් මේකට ගුගල් මැප් ලින්ක් දන්කෝ එතකොට යන එකෙක්ට ඒවා බලන්ම් යන්න පුළුවනි මිස් වෙන් නැනි,...:D:D:D:D මේ විදිහට ලින්ක් දාන්න ...
  20. akmaadj

    Google I/O ටිකට් එකක් තියද ඉල්ලගන්න?

    Google I/O ටිකට් එකක් තියද ඉල්ලගන්න? හෙට(18)හවස තියන Google I/O ශ්‍රී ලංකා එකේ යන නැති කෙනෙක්ගේ ටිකට් එකක් තියද ඉල්ලගන්න?ලොකු උදව්වක් පට්ට අසයි යන්න ...... දෙන්න පුළුවන් කෙනෙක් ඉන්වනම් PM කරනවද ? තැන්ක්ස් :rolleyes::rolleyes:;);)

    No contents