Google I/O ටිකට් එකක් තියද ඉල්ලගන්න?

akmaadj

Well-known member
  • Sep 8, 2014
    1,250
    586
    113
    Google I/O ටිකට් එකක් තියද ඉල්ලගන්න?

    හෙට(18)හවස තියන Google I/O ශ්‍රී ලංකා එකේ යන නැති කෙනෙක්ගේ ටිකට් එකක් තියද ඉල්ලගන්න?ලොකු උදව්වක් පට්ට අසයි යන්න ...... දෙන්න පුළුවන් කෙනෙක් ඉන්වනම් PM කරනවද ?
    තැන්ක්ස් :rolleyes::rolleyes:;);)
     

    Rakithaya

    Junior member
  • Mar 19, 2014
    380
    20
    18
    Colombo ,SL
    ඇහෙම්ත් සින් එකක්ද මචං ..යන්න විදහක් නැද්ද වෙන ...

    Danna widihata na ban , mamath try ekak dunna , habai dialog mobitel wage shape karanne na , me paara un hariyata name ekath check karanawalu ,
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මෙහෙමයි කොල්ලා උබට ඇතුලට යන්න පුළුවන්. හැබැයි අර free complimentary නම් හම්බ වෙන්නේ නැහැ.
     

    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,250
    586
    113
    මෙහෙමයි කොල්ලා උබට ඇතුලට යන්න පුළුවන්. හැබැයි අර free complimentary නම් හම්බ වෙන්නේ නැහැ.
    අහෙනම් ඒච්ච්රයි මට බලන්න ඕනි බන්
     

    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,250
    586
    113
    මම වගේ ටිකට් එකක නැතුව ඕකට ඒන උන් මේකේ ඉන්නවදෝ
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    අහෙනම් ඒච්ච්රයි මට බලන්න ඕනි බන්


    ඇත්තටම ගොඩක් වෙලාවට ප්‍රයෝජනයක් ගන්න උන්ට වඩා අහක යන වැඩක් නැති සෙට් තමයි වැඩිපුර එන්නේ. මෙදා සැරේනම් ඒක අවම කරලා තියනවා.

    උබට ඇතුලට යන්න පුළුවන්. බය නැතුව වරෙන්. ඇතුලට යනකොට ඔය ID මොකුත් ඉල්ලන්නේ නැහැ. නමුත් ගොඩක් උන් කරන්නේ අර T ෂර්ට් එක අරන් පැයක් විටර ඉඳල ආපහු යන එක.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,408
    19,579
    113
    Colombo
    ඉතින් බන් ලයිව් ස්ට්‍රීම් එක බලපන්කෝ ඔතන ගිහින් ඇතුලට යන්න බැරි වුනොත් ගෙදර ගිහින් හරි ස්ට්‍රීම් එක බලන්න බැරිවෙනවා අනික ඔතනත් පෙන්නන්නෙ ලයිව් ස්ට්‍රීම් එක තමයි
     

    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,250
    586
    113
    ඉතින් බන් ලයිව් ස්ට්‍රීම් එක බලපන්කෝ ඔතන ගිහින් ඇතුලට යන්න බැරි වුනොත් ගෙදර ගිහින් හරි ස්ට්‍රීම් එක බලන්න බැරිවෙනවා අනික ඔතනත් පෙන්නන්නෙ ලයිව් ස්ට්‍රීම් එක තමයි
    ඊට වඩා දෙයක් අතන ටියන්වා බන් ...අමුතු ෆුන් එකක් මන් වගේ යන උන් නැද්ද ...සෙට් වෙලා යන්න