උබ වගේ කියවන ගොඩක් පිරිමින්ගෙ ගෙවල් වල උන්ගෙ ගැනු , කෙල්ලො ඔලුව කනවා උන්ට ඒවා සමන්‍ය වගෙ පෙන්නන්න උබ කියන දේම කියනවා
මගේ ප්‍රශ්නෙ ආහද්දිම මම කියලා තියෙනවා වැරැද්දකට බනින එක ගැන නෙමේ කියලා සහා කිසි හෙතුවක් නැතුව අවදානය ගන්න ආදරෙ ඕන වගෙ බොලද අදහස් නිසා රංඩු කරන අයට මං කැමති නැ
උබ වගෙ හිතන...