1. Roddk da

    මෙහෙම කෙල්ලො නැද්ද

    ඒ බන් මේක කෙල්ලොන්ගෙන් ආහන්න ඕන දෙයක්😂 උබලගෙන් ආහන්නෙ ඇත්තටම ඔලුව කන්නෙ නැති කෙල්ලො නැද්ද බන් ( ගොඩක් අය කියන්නෙ එහෙම ගැනු නැ බදින්නෙ නැතුව ඉන්න කියලා) ඔයලා ට අනුව කොහොමද ඔලුව කන ගැනුමද ඉන්නෙ ( වැරැද්දකට බනින එක වෙනයි එත් ඉන්නවනෙ සමහරක් අය) මට ලෙඩක් තියෙ තරහා යන මටනම් එ වගෙ අය එක්ක ඉන්න බැ😅
  2. Roddk da

    උබලා කරපු ලොකුම මෝඩම දේ මොකද්ද

    උබලා කරපු මෝඩම අදහස් කියවලා ඒ මෝඩ වැඩ නොකර ඉන්න බැලුවේ❤️👍
  3. Roddk da

    Boc යූස් කරන කවුද ඉන්නෙ❤️මෙහෙම එකක් ආවද

    මොකද්ද කරන්න ඔනෙ බන්
  4. Roddk da

    අම්මෝ E lips 😩❤️

  5. Roddk da

    Hacker හිනා වෙනවා ඇති

    අර මොකද්ද ලොකු සල්ලි හොරකමක් වෙලා නේද බන් හැකර්ලු හැමදෙම වෙලා දැනගෙන තියෙන්නෙත් පස්සෙලු ඒවා හොයන්න අරන් තියෙන්නෙත් පස්සෙලු😂
  6. Roddk da

    සාමයේ පා ගමන වැඩක් නැ?

    ගොඩක් බනින අය වැඩක් නැ කියන අය හිටියට ඒක ගොඩක් මිනිස්සුන්ට අවශ්‍ය වෙලා තියෙනවා. පාරෙ ගොඩක්ම අසරන උන මිනිස්සු ලෙඩ හැදුන, අංසබාග උන අය දරුවො එයලා ඉදිරියට අරන් ඇවිත් අශිර්වාද ලබාගන්නවා , පිරිමි ගැනු අයට වඩා දනගහාගෙන ආශිර්වාදය ලබාගන්නවා ( පොඩි වරදකට තියෙන්නෙ ලංකාවෙ මිනිස්සු ගොඩක් අය ඇගෙ ඇලෙන්න යන...
  7. Roddk da

    මේ පාර අල්ලගනීද බන්?

    අඩෝ දැන් පාස්කු උන් අල්ලගනී නේ වැරදි කාරයො අල්ලගන්නවලු නෙ මේ පාර නරක උන්ට ලෙසි වෙන්නෙ නැ අපේ ලොක්කා ඉන්නකන්👍❤️ AKD GAMMA මොකද හිතන්නෙ උබලා මේක ඇත්තනේද
  8. Roddk da

    Ego කියන්නෙ නරක දෙයක් ද?

    මොකද්ද බන් ඇත්තටම ego එක කියන්නෙ මට සමහරක් විශ්වාස කරන්න බැරි දේවාල් තියෙනවා හරියටම දකිනකන් නැත්නම් මම ම එ දේ කරලා බලන්න ඕන උබලටත් තියෙද
  9. Roddk da

    අවංකව උත්තරයක් ඕන!

    පිරිමි අයගෙන් ආහන්නේ උබලා කෙල්ලො ------ Post added on 1776740489
  10. Roddk da

    රැඩිකල් නිරාගමික මානසික ලෙඩ්ඩුන්ට ඉදිරියට ටිකක් අමාරුවෙයි🥺💔

    හෙට හෝ ලගදීම රැඩිකල් නිරාගමික බයියොන්ගෙ අදුරු කාලයක් තමයි එන්නේ ඇදයක් හොයාගන්න කන් උන්ට නින්ද යන්නෙ නැති වෙයි 💚
  11. Roddk da

    Justin Bieber ට උබලා කැමතිද ඒ කාලෙ උනත්?

    මේ ටිකේ Justin Bieber සහා Billie Queen ගැන ලොකුවටම videos වැටෙනවා නේ❤️ Billie Eilish ඉන්න නිසයි ඒ විඩියො ටික දැක්කෙත් මට කියන්න ඕන උනේ කොච්චර Justin Bieber ප්‍රසිද්ද උනත් මම ඔහුගේ සිංදු එහෙම අහලා නැ ඔය ක්ලිප් වගේ දකින්න ඇති එත් සිංදුවක් full අහලා නැ උබලත් එහෙමද නැත්නම් උබලා Justin Bieber...
  12. Roddk da

    මේක ඇත්තක්ද

    😑 යකො මම හිතුවෙ ෆිල්ම් එක එලියට එයලම දාලා කියලා එතකොට එකාත් ලීක් එකක්ද බාගැනීම වරදක්ද එතකොට 😅👍 මං ඉවරයි
  13. Roddk da

    Nelum kuluna ඇයින් කරලා

    ඒ ෆිල්ම් එක ඇයින් කරලා එතකොට ඒක official නෙමෙයිද බන් එලියට අවේ හොරෙන් දපු එකක්ද මාත් බාගෙන බැලුවා😂😅
  14. Roddk da

    හච් යූස් කරන අය නැද්ද

    මගේ හච් ස්ලො වෙනෝ 😅 බන් මොකද්ද මේකට දාගන්න ඕන උබලා දපු එවා දියන්කො
  15. Roddk da

    අනුර ජනාදිපති තුමා🥰

    එයා තමා බන් කින් මම හිතන්නෙ මෙයානම් අනිවාරෙන් රට හදනවා හා නැද්ද
  16. Roddk da

    ඉස්සරට වඩා YOUTUBE වෙනස්

    youtube වලත් දැන් add වැඩී බන් මොන විඩියො එක බැලුවත එහෙමයි ඉස්සරට වඩා වැඩී මට හිතෙනවා ඉස්සරහාට ඔහොමවත් yt බලන්න බැ කියලා සල්ලි ගෙවලා බලන්න වෙයිද😅

    No contents