මම වැඩියෙන්ම ආහන්නෙ රටවල් වල male singers ලගේ සිංදු
එත් ඒ කාලෙ ඉදන් shakira , billie eilish , lisa ,neha kakkar , selena තව දෙන්නෙක් වගේ ඉන්නවා ඔලුවට එන්නෙ නැ දැන් උබලාට හිතටම වදින
ලස්සන කටහඩක් වගේම මෙයලට වගේ ලස්සන පෙනුමකුත් තියෙන අය කවුද ? (Underrated female singers la තව කවුද උබලා දන්න මෙ...