1. S

    night club colombo...

    මචන්ලා උබලා දන්න හොද night club ටිකක් කියපල්ලකෝ colombo අවට තියෙන. ගනන් දන්න උන් ගානත් එක්කම දාපල්ලා. හැබැයි හොදට බීලා හොදට ආතල් එකක් ගන්න පුලුවන් වෙන්න ඕනි.
  2. S

    මචන්ලා මුස්ලිම් කෙල්ලෙක්....

    මචන්ලා මුස්ලිම් කෙල්ලෙක්.... මෙන්න මේකයි මචන්ලා සිද්දිය. මම ජොබ් එකක් කරනවා. මම වැඩ කරන තැන මම දවල්ට කෑම ගන්නේ නෑ.දන්නවනේ බන් අපට නිදහසේ කන්ඩ ඕනි තව මොනව හරි දා ගන්ඩ ඕඅනි නිසා මම පොඩ්ඩක් එහාට වෙන්න තියෙන පොඩි කඩේකට තමයි යන්නේ. අනික ඒ පැත්තේ මුස්ලිම් එවුන් ඉන්න පාරක්...
  3. S

    මචන්ලා සලකල පලයන්කෝ අවුරුද්දට?

    මචන්ලා සලකල පලයන්කෝ අවුරුද්දට? අඩෝ මට රෙප් ඇත්තෙත් නෑ.ඒ මදිවට එකෙක් කපලා.නොදකින් විතරක්.කවුරු හරි ඇත්තෙක් පොඩ්ඩක් දුන්නනම් මට සීනියර් වෙන්ඩ?
  4. S

    මචන්ලා සලකල පලයන්කෝ අවුරුද්දට?

    මචන්ලා සලකල පලයන්කෝ අවුරුද්දට? අඩෝ මට රෙප් ඇත්තෙත් නෑ.ඒ මදිවට එකෙක් කපලා.නොදකින් විතරක්.කවුරු හරි ඇත්තෙක් පොඩ්ඩක් දුන්නනම් මට සීනියර් වෙන්ඩ?
  5. S

    මට උදව් කරන්න....

    Doctor කෙනෙක් ඉන්නවනම් reply කරන්න please...
  6. S

    කෙල්ලත් එක්ක......!!!

    කෙල්ලත් එක්ක......!!! මට කෙල්ලත් එක්ක තරහ වෙන්න ඕනි.:frown::growl::frown::(
  7. S

    freelancer එකෙන් සල්ලි ගන්න

    freelancer එකෙන් සල්ලි ගන්න මම freelancer කරනවා. මට ඒකෙන් සල්ලි ගන්න පුලුවන් විදිහක් දන්න කෙනෙක් ඉන්නවද? freelancer එකට සල්ලි වැටෙනවා ඒකෙන් මට ඕනි මගේ bank account එකට දා ගන්න.

    No contents