මචන්ලා උබලා දන්න හොද night club ටිකක් කියපල්ලකෝ colombo අවට තියෙන. ගනන් දන්න උන් ගානත් එක්කම දාපල්ලා. හැබැයි හොදට බීලා හොදට ආතල් එකක් ගන්න පුලුවන් වෙන්න ඕනි.



colombo වල night club ම කියල කියන්න තියෙන්නේ ඉතින් KAMA and MOJO තමයි...ඉස්සර නම් Amuseum තිබ්බ.දැන් ඒක වහලා.
Night Club වගේ ඒවා තියනවා SILK,RnB..හැබැයි SILK එකේ young crowd එක අඩුයි..
මේ හැම club එකකටම යද්දී ඔයා යන set එකේ male-female ratio එක බලල තමා ඇතුලට දාන්නේ..කොල්ලෝ 50 විතර ගියොත් sorry තමා,
තව KAMA එකේ නම්..bounser ට යන එකාගේ dial එක set වෙන්නේ නැත්තනම් ඇතුලට දාන්නේ නැහැ..
KAMA එකේ event එක අනුව entrance fee එක වෙනස් වෙනවා..ladies walking free...





![]()
dan etakota machan ewaye apata athal eke fun ganna puluwanda cost eka kiyak wage weida?
night club wala monada ban wenne.
beela natana ekada ?
oka nam ithin gedarath karanna puluwanne








පලවෙනි වතාවටම යනවනම් ෆ්ලෝර් බයි ඔ (floor by o) පලයන් .1500 ටිකට් එක .ඒ ටිකට් එකට 1500 ක බොන්න පුලුවන් .ඩීසන් තැනක් .මුලින්ම චාටර් පොට් එකකට ගියොත් උබෙ ඇටේ ඉදන් ගලවයි ඉන්න ගෑනු![]()
hari dan kiyapan meke kello innawada. fun ekak ganna puluwanda?