ebay පට්ටම බඩු ඕනේදෝ,,. එහෙනම් වරෙල්ලා මෙතෙන්ට
මගේ ලගත් තියනවා පට්ටම බඩු ගැජට් ලිස්ට් එකක්,:D:D:D:D:D
උබලටත් ඕනෙද?? ආආආආආආආ :cool::cool:
උබලටත් ඕනෙම බඩුවක් තියනවනම් කියපල්ලා මන් හොයල ගෙනත් දෙන්නම් ,
සිරාවටම අඩු සාදාරන ගානට.:cool::cool:
උබල ආස බඩු එහෙම තියනවනම් ebay එකේ හොයල බලලා මට දෙන්න...