1. R

    One Day Tour

    අඩේ එහෙමද...එහෙනම් අදහස අතාරිනව
  2. R

    One Day Tour

    අදහස මරු...මැප් එකේ බලන්න ඕන රූට් එක...තව එකක් එකක් කියපන්කො මචෝ
  3. R

    One Day Tour

    ඒකත් සුපිරි වගේ...දුර නම් අඩුයි ඉතින්...
  4. R

    One Day Tour

    කමක් නෑ මචන් කියපන්කෝ...මන් එතකොට එන හැටියට ප්ලෑන ගහගන්නම්
  5. R

    One Day Tour

    අන්න එහෙම තමයි මගෙත් ප්ලෑන..මට පාරවල් ටිකක් කියපන්කො ෝමචන් කොයි එකටත්...එතකොට මන් ප්ලෑන ගහගන්නම්...
  6. R

    One Day Tour

    නෝන ලතින් ශේප් එකක් තියෙන්නේ...😂😂😂...ඉරිදට පායයි බන් මට හිතෙන විදියට දැන් බයික් එකට හුරු වෙල යන්න හිතෙන්නෑ බස් වල කෝච්චි වල ------ Post added on 1698998591 මහරගම ඉන්නෙ මචෝ ------ Post added on 1698998633 එහෙනම් කදුකරේ යන අතාරිමු ------ Post added on 1698998674
  7. R

    One Day Tour

    ඉරිදට ටුවර් එකක් දාන්න ඉන්නේ බයික් එකේ නෝනයි මායි...වැස්ස නැති පැත්තක් වෙන්නත් ඕන...උදේ ගිහින් හවස එන්නත් ඕන...ලස්සන කදුකර පැත්තක ලස්සන පාරක ගිහින් එන්න තමා ටාගට් කරන්නේ...කට්ටිය දෙන්නකෝ අයිඩියා ටිකක් හොද පැති ටිකක් ගැන... මන් ඉන්නේ මහරගම...කියන්න අමතක උනා ඒක
  8. R

    Funded Account ෆන්ඩඩ් එකවුන්ට්

    දැනට තියෙන හොදම ෆන්ඩඩ් එකවුන්ට් ටිකක් කියන්නකෝ බ්‍රදර්ස් ලා...ඩොලර් 50ටවත් අඩුවෙන් ගන්න පුලුවන් මිනිමම් එකවුන්ට් දෙන ඒව නම් වැඩිය හොදයි...හිතටත් බරක් නෑනේ එතකොට...
  9. R

    ඉස්සරහා දවස් ටිකේ මොකද බන් කරන්න ඉන්නේ

    මන් කියන්නද මචන් සුපිරිම පාරක්...උඹ ගිහින් තියේද දන්නෑ...අවිස්සාවේල්ල - බුලත්කොහුපිටිය - දේදුගල - දොලොස්බාගෙ හරහා නාවලපිටියට යන පාර...දිව්‍ය ලෝකයක් මචන්...
  10. R

    ඉස්සරහා දවස් ටිකේ මොකද බන් කරන්න ඉන්නේ

    නුගේගොඩ ඉන්නෙ මචන්...මෙහේ නම් වහිනව දොඹ යන්න...තාම යන්න පැත්තක් තෝරනව...එක දිගට ලස්සන පාරක් තමා බලන්නේ...
  11. R

    ඉස්සරහා දවස් ටිකේ මොකද බන් කරන්න ඉන්නේ

    ලස්සන පාරවල් ටිකක ලස්සන බලාගෙන බයික් එකේ යන්න ඉන්නෙ නෝනයි මායි....වැස්සට කමක් නෑ යන එක යනව... මැප් එක බලන ගමන්...
  12. R

    රෑට පදින හැටි

    40 - 45 තමයි බන් යන්නේ...පොඩි පොඩි සත්තු වදිනව බන් කොහොම ගියත්...මගේ කරුමයක්ද කොහේද...
  13. R

    රෑට පදින හැටි

    පාර අදුරු තැන්වල ඒකෙන් මෙලෝ දෙයක් පේන්නෑ...
  14. R

    රෑට පදින හැටි

    වයිසරේ නම් අලුත්...ලොකු ගානක හෙල්මට් එකක් නෙමෙයි ඉතින්...ඒකද මන්ද දිලිසෙන්නේ...කන්නාඩිය දැම්මම වැස්සෙ යද්දි එපා වෙනව අප්පා මූනම තෙමෙනවනේ...පුදුම ප්‍රශ්න මේව... එහෙම කියන්න එපා කියලමයි පටන් ගත්තේ...😁😁😁 ------ Post added on 1695792322
  15. R

    රෑට පදින හැටි

    ගෙදර යන්න එපැයි ඉතින් රෑට... ------ Post added on 1695792074
  16. R

    රෑට පදින හැටි

    රෑට බයික් පදිද්දි සත්තු වදින එකෙන් ඇස් දෙක බේරගන්න ඔයාල මොනවද කරන්නේ... වයිසර් දැම්මම ලයිට් එලියට දිලිසෙනව පාර පේන්නෑ... කන්නාඩි දෙකක් දැම්මොත් වහින වෙලාවට මූනම තෙමෙනවනේ... දැන් කියන්න එපා එහෙනම් වාහනයක් ගනින් කියලා... මට මේකට විසදුමක් කියපල්ලකෝ... ලයිට් එලියට දිලිසෙන්නැති වයිසර් තියෙනවද...???
  17. R

    කාර්ගිල්ස් හි පහරදුන් 5ක් හඳුනාගනියි; උමා ගේ පෙර වැරදි පොලිස් වාර්තාවේ නෑ

    නඩුව යන අතරෙ පොලිස් රිපෝට් ඉල්ලුවොත් නඩුවෙ විස්තරේ දානව රිපෝට් එකට...නඩුවෙන් නිදහස් උනොත් හරි නිදොස් කොට නිදහස් උනොත් හරි සාමාන්‍ය විදියට රිපෝට් එකක් ගන්න පුලුවන්
  18. R

    Forex karana dila

    කවුද ඩිලා...???

    No contents