ෆේක් එකකින් ආව එකට සමාවෙන්න ඕන.ඒකට හේතු කීපයක් තියෙනවා.
මම ජොබ් එකෙන් අයින් වෙලා පොඩි බිස්නස් එකක් පටන්ගන්න හිතාගෙන ඉන්නේ.
දැනට ඒකට යොදවන්න ලක්ෂ 6ක් දෙන්න මගේ ඥාතියෙක් කැමති.
මේ සල්ලිත් ලැබෙන්නේ මම මේක පටන්ගන්නවනම් විතරයි.
මීට වඩා තව ටිකක් ගාන වැඩි කරගන්න පුළුවන්.
මම පොඩි රවුමක් දාලා බැලුවා...