Sri Lanka mint stamp collection for sale.
1972-95 complete.
1972-1995 දක්වා භාවිතා නොකරන ලද (mint) මුද්දර එකතුවක් විකිණීමට .
ස්ටැන්ලි ගිබන්ස් (SG) නාමාවලියට අනුව පිළිවෙල කර ඇත.
මෙම කාල සීමාව තුළ නිකුත් කරන ලද සියලුම මුද්දර ඇතුළත් වේ.
සම්පූර්ණ මුද්දර ගණන 670 වේ.
මුළු අගය පවුම් 823 වේ...