රත්තරං;17560253 said:ඕකේ ලෝවර් ආම් හොදයි මචන් N16 එකත් එක්ක බැලුවහම. අම්බෝ
ඒකත් එහෙමද.....?? එක පාරක් මම බුෂ් ගහලා..... ගැරේජ් එකෙන් එලියට ගන්නකොටමත් බුෂ් සද්දේ..... අරූ බුෂ් එක ගහනකොට වැඩේ කාලාද කොහෙද.....??
ආයේ ගැහුවා ඒ පාර..... වෙන තැනකින් බුෂ් අරන්.....
රත්තරං;17560266 said:මචන් මම උබට දෙයක් කියන්නද???
ඕක 100ට 100ක් හදන්න යන්න එපා බොල
ඒසී හදන්න එපා. උබට පික්ශු බන්
මාමේ එතකොට ඉන්ටීරියර් එක සවුත්තු වෙනවනේ වීදුරු ඈරන් ගියහම..... අනික AC නෑ කිව්වහම බලන්න එන එකා උනත් අවුල් යනවනේ........ 
මේකත් මැනුවල් ගියර් තමා මාමේ.......

