සංගා ගෙන් ක්‍රිකට් කිඩාවට වැඩ ගන්න ඔන පොරට ක්‍රිකට් වලින් ඉහලටම යන්න පුලුවන් අනික අපෙ ක්‍රිකට් වලට ලොකු දෙයක් කරන්න පුලුවන් සංගාට ලොකු පිලිගැනිමක් තියෙනවා ක්‍රිකට් සෙල්ලම් කරන රටවල් අතර දේශපාලනය ඇවිත් තවත් දුශිතයෙක් වෙනවාට වඩා සංගා හොද උගතා මනුස්සයා උනාට වැඩක් නැහැ අනිත් ඉන්න ඔක්කොම හොරු වෙනකොට:(:)