අපිත් දන්නා ඇත්ත එක තමා........
එත් මේ ලියල තියෙන්නේ මොනාද?....
ක්‍රිස්තියානි පාසල් සහ මුස්ලිම් පාසල් එක්ක වයිරයෙන් ලියපු සටහනක් නෙමේද මේක?
නිකන් බොරුවට චෝදනා කරන්නේ නැතුව ආනන්දේ වට්ටන්න හදනවා කියල ශාක්ෂි ඈතුව ලිව්වනම් නේද වඩා හොඳ?
ආනන්දේ හොඳ පාසලක්... අපි ඒක දන්නවා.......එත් එහෙම පාසලක් ගැන...