Zahira ekata bauddha lamay yanawada danna!
Zahira ekata bauddha lamay yanawada danna!

ඉස්සර ඉඳන් මුස්ලිම් අය ආනන්දේ හිටියනේ, 2000 කාලෙත් මම දන්න අය හිටියා
200:1
6000:30
අවුලක් නෑ වගේ......
යකෝ බලාගෙන ගියාම ආනදේ කියන්නේ රටට ජාතිවාදේ බෝ කරන ඉස්කෝලයක් නේ මු කියන විදියට
අපිත් දන්නා ඇත්ත එක තමා........ඒ මොකක්ද ඔයා කිව්ව කතාවේ තේරුම...???
අනන්දේ කවදාවත් ජාති වාදේ බෝ කලේ නෑ...
හබැ ආදී අනන්දියෝ බොහෝ පිරිසක් ජාති වදී යුද්ධය නිමා කරන්න සක්රීයව උරදුන්නා...
මොකද යකෝ අවුලක් නැත්තේ!!!
අපේ ආනන්දෙටම එන්න හදන්නේ යන්න කියපල්ලකෝ උන්ගේ එකකට.


