මේකේ තාත්තලා වෙලා ඉන්න අයගෙන් උපදෙස් ටිකක් ඕනේ. මගේ වයිෆ්ට බබෙක් ලැබෙන්න ඉන්නවා. තව මාස 3ක් වගේ තියෙන්නේ.
සීසර් කරන එකද හොඳ නැත්නම් නෝමල් ලැබෙන එකද?
ආණ්ඩුවේ ඉස්පිරිතාලේ ලැබෙන එකද නැත්නම් ප්‍රයිවට් හොස්පිටල් එකක ලැබෙන එකද හොඳ?
අපි ලොකු සල්ලි කාරයෝ නෙමෙයි බන්. එත් ආණ්ඩුවේ ඉස්පිරිතාලේ ලැබෙනවා නම්...