බබා ලැබෙද්දී

ramith_l

Member
Feb 9, 2014
55
16
0
මම මේක ගැන මීට කලිනුත් දැම්ම. ගොඩක් දෙනෙක් උදව් කරලා තිබ්බ. බබාව නෝමල් ගන්න කියලා තමයි ඩොක්ටර් කියන්නේ. වෙනත් සංකූලතා නැති නිසා. රජයේ ඉස්පිරිතාලේට යන්න තමයි හිතන් ඉන්නේ.

ප්‍රශ්නේ තියෙන්නේ වයිෆ් ගොඩක් ලැජ්ජයි. එයා ඒ නිසා බයෙන් ඉන්නේ. එයා කැමති සීසර් කරලා ප්‍රයිවට් කරන්න. එයාගේ තියෙන බය රජයේ ඉස්පිරිතාලෙට ගියාම ඇඳුම් නැතුව ඉන්න වෙයි සහ බැනුම් අහන්න වෙයි කියලා. එයාගේ යාලුවෙක් එහෙම දෙයක් කියපු නිසා බයවෙලා ඉන්නේ.

ඒත් මමත් අපේ අම්මල එහෙමත් කැමති නෝමල් බබා ලැබෙනවා නම්. වෙන ප්‍රශ්නයක් නැති නිසා. pregnant වුනාම අම්මලාට තාවකාලිකව anxiety වගේ එන නිසා ඔය වගේ පොඩි දේවල් ගැන ලොකුවට හිතනවා කියලා ඉන්ටනෙට් එකේ බැලුවහම දැක්ක. මේක සාමාන්‍ය දෙයක්ද?
 
AccountsBuwa

Active member
  • Aug 2, 2017
    404
    87
    28
    LK
    If you channel a doctor, most of them will give the option for the mother for cesarean or normal delivery. It is mostly about as to whether you can afford the cost. If you go for cesarean, most doctors even allow taking the baby at the auspicious time you specify.
     
    HimashaRockz

    Active member
  • Dec 29, 2015
    393
    237
    43
    උඹේ වයිෆ් විතරක් නෙමෙයි බන් ඔතනට බබාලා ලැබෙන්න එන හැම අම්ම කෙනෙක්ම ඉන්නේ එහෙම තමයි. අනික ඇඳුම් ඇඳගෙන බබාලා හම්බවෙන්නේ නෑනේ ලෝකේ කොහෙවත්. ඔච්චරම ලැජ්ජ නම් බෙඩ් ජැකට් එක උඩට ඇඳන් ඉන්න පුළුවන් බබා ලැබෙද්දී. එත් බබා ලැබුණු ගමන් අම්මට තුරුල් කරගන්න එක (skin to skin contact) ගොඩක් වැදගත්. ඒකයි උඩටත් මුකුත් නැතුව ඉන්නේ.

    ඔය පලවෙනි බබා නේද? පලවෙනි කෙනා හම්බ වෙද්දී තමයි ඔය ඔක්කොම දේවල් ගැන ඕනෙවට වඩා හිතන්නේ. ඊට පස්සේ ඕවා මතක නෑ.
     
    adrs

    Active member
  • Dec 24, 2007
    117
    24
    28
    MYOB
    වයිෆ් එක්ක කතා කරන්න. පරිස්සමෙන් කියල දෙන්න.
    ලංකා හොස්පිට්ල්ස් එකෙත් නෝමල් ගන්නව. රජයේ යන්න බයයි නං ඒකට යන්න.ඩිලිවරි පේන් ආවම ඔය ලැජ්ජා ව මතක් වෙන එකක් නැහැ.
    ඩොකා එක්ක කතා කරල එපිඩියුරල් කියල පේන් කිලර් එකක් තියෙනවා. ඒක දෙන්න. එතකොට වේදනා ව අඩුයි.
    ගුඩ් ලක්!!!
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Dan government hospital walath baba hambenakota thawa kenekta(father or her mother) inna puluwan kiyala kiyanawa, poddak hoyalabalapan.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,447
    113
    If you channel a doctor, most of them will give the option for the mother for cesarean or normal delivery. It is mostly about as to whether you can afford the cost. If you go for cesarean, most doctors even allow taking the baby at the auspicious time you specify.

    Yes.. they opt for their own convenience at the expense of your bloody stupidity.
    If the doctor says a normal delivery is fine... GO for it. You guys never have a clue why unnecesary C-sections do more harm than good - because they never tell you. Ask your own doctor who told you to go for a normal delivery. He might tell you. Possibly India and SriLanka will hold the world record for C-sections.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,689
    1
    57,823
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සීසර් උනත් නෝමල් උනත් ලමයි වදන්නෙ හෙලුවෙන් තමයි. මට පේන්නෙ ගෑනිට නෙවෙයි උඹටයි ලැජ්ජ
     
    HimashaRockz

    Active member
  • Dec 29, 2015
    393
    237
    43
    සීසර් උනත් නෝමල් උනත් ලමයි වදන්නෙ හෙලුවෙන් තමයි. මට පේන්නෙ ගෑනිට නෙවෙයි උඹටයි ලැජ්ජ

    සීසර් කරද්දී හෙළුවෙන් ඉන්න ඕනේ නෑ ඕයි :lol:
     
    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    If you can afford the money......just discuss with your wife....then go for a doctor machan.....gud luck
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    උඹේ වයිෆ් විතරක් නෙමෙයි බන් ඔතනට බබාලා ලැබෙන්න එන හැම අම්ම කෙනෙක්ම ඉන්නේ එහෙම තමයි. අනික ඇඳුම් ඇඳගෙන බබාලා හම්බවෙන්නේ නෑනේ ලෝකේ කොහෙවත්. ඔච්චරම ලැජ්ජ නම් බෙඩ් ජැකට් එක උඩට ඇඳන් ඉන්න පුළුවන් බබා ලැබෙද්දී. එත් බබා ලැබුණු ගමන් අම්මට තුරුල් කරගන්න එක (skin to skin contact) ගොඩක් වැදගත්. ඒකයි උඩටත් මුකුත් නැතුව ඉන්නේ.

    ඔය පලවෙනි බබා නේද? පලවෙනි කෙනා හම්බ වෙද්දී තමයි ඔය ඔක්කොම දේවල් ගැන ඕනෙවට වඩා හිතන්නේ. ඊට පස්සේ ඕවා මතක නෑ.
    skin to skin contact කියන එක වෙන රටවල කරාට ලංකාවෙ එහෙම කරන්නෙ නෑ. ලංකාවෙ අම්මගෙ උඩ ඇදුම් ඔක්කොම ගලෝල ළමයව තියන්නෙ නෑ.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    oya ekakawath heluwen in na oi:lol::lol:
    adala than witharai exose karanne
    caessarian karaddith clean karanna ehema expose wenawama thama
    ehema naththama gedarata winnabu amma kneek gennaganin
    ක්ලීන් කරන ඒවනම් කරන්නෙ නර්ස්ලනෙ. හැබැයි සීසර් වලට පිටිපස්සට කට්ට ගහනකොට පිටිපස්සෙන් ඇදුම් සම්පූර්ණයෙන් ගලෝනව කියල අහල තියනව. මූට වයිගෙ පුක පෙන්නන්න වෙයි දොස්තරට.
    අනිත් එක ඔය මොකෙන් එළියට ගත්තත් ඩොක්ටර් ක්ලිනික් යන කාලෙ ඉදන් ගෑනුන්ගෙ මුලු ඇගම චෙක් කරනව ඇදුම් ගෑලෝල.
     
    Last edited:

    HimashaRockz

    Active member
  • Dec 29, 2015
    393
    237
    43
    ක්ලීන් කරන ඒවනම් කරන්නෙ නර්ස්ලනෙ. හැබැයි සීසර් වලට පිටිපස්සට කට්ට ගහනකොට පිටිපස්සෙන් ඇදුම් සම්පූර්ණයෙන් ගලෝනව කියල අහල තියනව. මූට වයිගෙ පුක පෙන්නන්න වෙයි දොස්තරට.
    අනිත් එක ඔය මොකෙන් එළියට ගත්තත් ඩොක්ටර් ක්ලිනික් යන කාලෙ ඉදන් ගෑනුන්ගෙ මුලු ඇගම චෙක් කරනව ඇදුම් ගෑලෝල.

    එහෙම ගලවලා බලන සීන් එකක් නෑ ඕයි
     
    Ayesh5533

    Active member
  • Mar 21, 2017
    165
    38
    28
    oya ekakawath heluwen in na oi:lol::lol:
    adala than witharai exose karanne
    caessarian karaddith clean karanna ehema expose wenawama thama
    ehema naththama gedarata winnabu amma kneek gennaganin

    රජයේ ඒවයි නම් නෝමල් හම්බ වෙද්දී හෙළුවෙන් තමයි බන්. ඒකත් ඉතින් ඉස්පිරිතාලේ සහ ස්ටාෆ් එක අනුව වෙනස් වෙනවා වෙන්න ඇති. අපේ අක්කගේ බබා ලැබුනේ මහමෝදර 2016 දී. එහේ නම් එහෙමයි කියලා කිව්වේ. :yes: