බබාව ලැබෙන්න

ramith_l

Member
Feb 9, 2014
55
16
0
මේකේ තාත්තලා වෙලා ඉන්න අයගෙන් උපදෙස් ටිකක් ඕනේ. මගේ වයිෆ්ට බබෙක් ලැබෙන්න ඉන්නවා. තව මාස 3ක් වගේ තියෙන්නේ.

සීසර් කරන එකද හොඳ නැත්නම් නෝමල් ලැබෙන එකද?
ආණ්ඩුවේ ඉස්පිරිතාලේ ලැබෙන එකද නැත්නම් ප්‍රයිවට් හොස්පිටල් එකක ලැබෙන එකද හොඳ?

අපි ලොකු සල්ලි කාරයෝ නෙමෙයි බන්. එත් ආණ්ඩුවේ ඉස්පිරිතාලේ ලැබෙනවා නම් සාමාන්‍යයෙන් නෝමල් නේද බබාව ගන්නේ? ලේබර් රූම් එකේදී බබා ලැබෙන්න යද්දී අමාරු වුනාම බනිනවලු නේද ඉන්න මිසීලා? වයිෆ්ගේ යාලුවෝ කීප දෙනෙක්ම කියලා තිබුනා එහෙම. දැන් එයා බයවෙලා ඉන්නේ ඒක නිසා. අනික බබා ලැබෙන්න ලේබර් රූම් දැම්මට පස්සේ ඇඳන් ඉන්න ඒවත් සේරම ගලවලා විසි කරනවලු. ඒ කියන්නේ උඩටවත් මුකුත් අඳින්න දෙන්නේත් නැතිලු. වයිෆ්ගේ යාලුවෝ කීප දෙනෙක්ම මේ කතාව කියලා තිබුනා. ප්‍රයිවට් කරනවා නම් මෙහෙම නෑනේ නේද?

මේ දේවල් ඇත්තද? මොන විදියට බබා ලැබෙන එකද හොඳම?
 
hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඔය කියන තරම් එහෙම කරන්නෙ කෝමද බන් ? මොන ඉස්පිටිතාලෙ උනත් ? ඔයාල කිට්ටුවෙන් ඉන්නව නේද ? අනික යන්නෙ පිට තියෙන හොස්පිටල් එකකට නෙවෙය්නෙ, ඔයා අදුරන අය නැද්ද ? එහෙම බනින්න රෙදි විසි කරන්න කෝමද බන් ? උන් කරන රස්සාවට පඩි දෙනව අනික දැන් අම්මලට සඩ්දෙ දාන මිඩ්වය්ෆ්ලටත් වැඩ වැරදෙන්නලු යන්නෙ... ආන්ඩුවෙ හොදය් වගකිම අනික නෝමල් ගනින් අව්ලක් නැ, එතකොට තමය් අම්ම ලමයට ආදරේ.... ලමය් 4ක් වත් හදපන් නෝමල් ඊට පස්සෙ හොදට හිරවෙන්න කට වහල මැහුම් ගස්ස ගනින් තදට බහින්න...

    මට ලමය් නැ බන්, හරි විදියට බැදලත් නැ,
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    නොර්මල් තමා හොද.මොකටද නිකන් ඇග කපා ගන්නේ.ඒත් නොර්මල් ගන්න බැරි නම් අනිවා සීසර් කරන්න ඕන.ඒක ඉතින් ඒ වෙලාවට ඩොකා කියයි.
     
    Mickey_Mouse

    Junior member
  • Aug 18, 2013
    71
    16
    8
    මේකේ තාත්තලා වෙලා ඉන්න අයගෙන් උපදෙස් ටිකක් ඕනේ. මගේ වයිෆ්ට බබෙක් ලැබෙන්න ඉන්නවා. තව මාස 3ක් වගේ තියෙන්නේ.

    සීසර් කරන එකද හොඳ නැත්නම් නෝමල් ලැබෙන එකද?
    ආණ්ඩුවේ ඉස්පිරිතාලේ ලැබෙන එකද නැත්නම් ප්‍රයිවට් හොස්පිටල් එකක ලැබෙන එකද හොඳ?

    අපි ලොකු සල්ලි කාරයෝ නෙමෙයි බන්. එත් ආණ්ඩුවේ ඉස්පිරිතාලේ ලැබෙනවා නම් සාමාන්‍යයෙන් නෝමල් නේද බබාව ගන්නේ? ලේබර් රූම් එකේදී බබා ලැබෙන්න යද්දී අමාරු වුනාම බනිනවලු නේද ඉන්න මිසීලා? වයිෆ්ගේ යාලුවෝ කීප දෙනෙක්ම කියලා තිබුනා එහෙම. දැන් එයා බයවෙලා ඉන්නේ ඒක නිසා. අනික බබා ලැබෙන්න ලේබර් රූම් දැම්මට පස්සේ ඇඳන් ඉන්න ඒවත් සේරම ගලවලා විසි කරනවලු. ඒ කියන්නේ උඩටවත් මුකුත් අඳින්න දෙන්නේත් නැතිලු. වයිෆ්ගේ යාලුවෝ කීප දෙනෙක්ම මේ කතාව කියලා තිබුනා. ප්‍රයිවට් කරනවා නම් මෙහෙම නෑනේ නේද?

    මේ දේවල් ඇත්තද? මොන විදියට බබා ලැබෙන එකද හොඳම?

    ආණ්ඩුවේ ඉස්පිරිතාලවල බනින එක නම් ඇත්ත. එත් ඔය ප්‍රයිවට් ගිහිල්ලා හදිස්සියේ අමාරුවක් එහෙම වුනොත් ආයෙත් යන්න වෙන්නේ ආණ්ඩුවේ ඉස්පිරිතාලේටම තමයි. නිකන් බොරුවට ප්‍රයිවට් හොස්පිටල් වලට සල්ලි පූජා කරන්නේ නැතුව රජයේ රෝහලට එක්ක පලයන්.

    ලේබර් රූම් එකට ගත්තම කොහොමත් හෙළුවෙන් තමයි බන්. නැතුව ඉතින් බබා හම්බ වෙන්නේ කොහොමද? චීත්ත රෙද්දයි බෙඩ් ජැකට් එකයි තමයි වාට්ටුවේ ඉද්දි ඇඳන් ඉන්න දෙන්නේ. ලේබර් රූම් ගත්තහම ඔක්කොම ගලවනවා. අපේ එක්කෙනත් එහෙම තමයි. ඒ වෙලාවට බබා ලැබෙන වේදනාව එක්ක ලැජ්ජාවක් දැනෙන්නේ නෑලු. අනිත් අම්මලත් එහෙම තමයි බබා ලැබෙද්දී ඉන්නේ.
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ඔය කියන තරම් එහෙම කරන්නෙ කෝමද බන් ? මොන ඉස්පිටිතාලෙ උනත් ? ඔයාල කිට්ටුවෙන් ඉන්නව නේද ? අනික යන්නෙ පිට තියෙන හොස්පිටල් එකකට නෙවෙය්නෙ, ඔයා අදුරන අය නැද්ද ? එහෙම බනින්න රෙදි විසි කරන්න කෝමද බන් ? උන් කරන රස්සාවට පඩි දෙනව අනික දැන් අම්මලට සඩ්දෙ දාන මිඩ්වය්ෆ්ලටත් වැඩ වැරදෙන්නලු යන්නෙ... ආන්ඩුවෙ හොදය් වගකිම අනික නෝමල් ගනින් අව්ලක් නැ, එතකොට තමය් අම්ම ලමයට ආදරේ.... ලමය් 4ක් වත් හදපන් නෝමල් ඊට පස්සෙ හොදට හිරවෙන්න කට වහල මැහුම් ගස්ස ගනින් තදට බහින්න...

    මට ලමය් නැ බන්, හරි විදියට බැදලත් නැ,

    ඒ වගේ අමනයෝ ඉන්නවා බන්.මිඩ් වයිෆ්ලත් ඉන්නවා.පව් ඉතින් අම්මලා.:(
     
    :yes:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    සීසර් කරන එක, hila podi nam baba en na, ethakota bageta hirawela
    සීසර් karanna ekkan yanawa.
     
    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    machan mama nam salli thibilath ekka giye rajaye rohalata. anika thamai wife ge kisima complication ekak nethnam normal delivery ekakata yanna. nikarune kapala kotala lamayek ganne ai.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Normal thamai honda. Cesor kalata passe wife mahath wewi double weight. Anika enga kapagannath wenawa. monawa unath eka parak kapagaththa kiyanne awl.
     
    SumuduSulari

    Member
    Jan 27, 2018
    935
    83
    0
    api nam private. habai laksa 2k giya. eth mamath hitiya lagama admit karapu welawe idala gedara enakamma. operation theatre ekatath giyaa.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    හොඳම දේය තමයි උඹ ක්ලිනික් ගිය මිඩ්වයිෆ් නෝනව හම්බවෙලා ඔය විස්තර අහල හරියටම දැනගන්න පුළුවන් මොකද ඔයාල ඉන්න ඉසව්වට අදාල රජයේ රෝහලේ තත්වය ගැන අපි දන්නෙ නැහැනේ... මිඩ්වයිෆ්ල ඒ ගැන දන්නව... සහ සිසේරියන් යන්න ඕනද කියන තත්වය වුනත් දොස්තර කෙනෙක්ට තීරනය කරන්න දෙන්න, තව දෙයක් මොනම රෝහලකවත් ළමයි ලැබෙද්දි සාරි ඔසරි අන්නල සූතිකාගාරයට ගන්නෙ නැහැ බෙඩ් ජැකට් + චීත්ත තමයි අන්දන්නෙ, ඒව ගලවල වීසි කරන කතා අහල නැහැ කොහොම වුනත් හිරිඔතප් නොබිඳෙන විදියට වැඩ කටයුතු සිද්දවෙනව. අම්ම සහ නැඳම්ම ඒ ප්‍රදේශයේ තත්ත්වය දන්නව අහල දැනුවත් වෙන්න කියන්න නෝනට...
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඒ වගේ අමනයෝ ඉන්නවා බන්.මිඩ් වයිෆ්ලත් ඉන්නවා.පව් ඉතින් අම්මලා.:(

    අය්තිකාරයොන්ට කිට්ට්වෙන් ඉන්න පුලුවන් නේද ? බනින්නෙ මොකටද බන්, නස්ල හරි කරුනා වන්තය් කියලනෙ කියන්නෙ, එහෙම බැන්නොත් ඉතින් එලියට බහිනකන් ඉදල කුනු බිත්තර සන්ග්‍රහයක් දුන්නම හරි ආයෙ වැරදි නොකරන්න....
     
    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    ඔය කියන තරම් එහෙම කරන්නෙ කෝමද බන් ? මොන ඉස්පිටිතාලෙ උනත් ? ඔයාල කිට්ටුවෙන් ඉන්නව නේද ? අනික යන්නෙ පිට තියෙන හොස්පිටල් එකකට නෙවෙය්නෙ, ඔයා අදුරන අය නැද්ද ? එහෙම බනින්න රෙදි විසි කරන්න කෝමද බන් ? උන් කරන රස්සාවට පඩි දෙනව අනික දැන් අම්මලට සඩ්දෙ දාන මිඩ්වය්ෆ්ලටත් වැඩ වැරදෙන්නලු යන්නෙ... ආන්ඩුවෙ හොදය් වගකිම අනික නෝමල් ගනින් අව්ලක් නැ, එතකොට තමය් අම්ම ලමයට ආදරේ.... ලමය් 4ක් වත් හදපන් නෝමල් ඊට පස්සෙ හොදට හිරවෙන්න කට වහල මැහුම් ගස්ස ගනින් තදට බහින්න...

    මට ලමය් නැ බන්, හරි විදියට බැදලත් නැ,

    Cant agree with this machan. Myself and my daughter are both c-section kids. In both cases my wife and mother loves us unconditionally. C-section isn't a choice in every scenario, For me, it was the only option due to high BP. For my kid, it was not enough space in water bag, so she came out two weeks earlier :love::love:

    In both scenarios, c-section was the safe route for both mother and kid. :yes: Parents can choose c-section over normal birth if they prefer. But, If doctors advice to go with a c-section due to any complication, You must go with it.:yes:

    Mothers love is not measured by the way they give birth machan. Most of infants end-up in toilets and garbage piles were born normal.
     
    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    මගේ දුව හම්බ වුනේ ප්‍රයිවට් එකක. මට තිබුන එකම ආසාව දුව හම්බ වෙන වෙලාවේ එතන ඉන්න ඕන වුන එක. අම්මා විඳින අමාරුව තාත්තෙක්ට දැන ගන්න තියෙන අවශ්තාව හම්බ වෙන්නේ ප්‍රයිවට් එකකදී තමයි. මිනිහා ලඟින් ඉඳගෙන කොන්ද, බඩ, ඔලුව අතගාද්දී අම්මාටත් ලොකු අමාරුවක් දැනෙන්නේ නෑ. අනික අම්මාට තියෙන සුව පහසුව.
    ප්‍රයිවට් එකකදී බලෙන් සීසර් කරන්නේ නෑ. අම්මා කැමති නම් විතරයි සීසර් කරන්නේ. රජයේ ඒවායේ නර්ස්ලා කෑ ගහනවා කියන එක නම් මමත් අහලා තියෙනවා. සීසර් කරන්න එපා. පස්සේ කාලේදී කොන්දේ අමාරු එනවලු.

    Last edited:

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    kalalayata hari ammata hari kisima gataluwak nattan amma tharuna amma kenek nam normal yana eka hondai...

    habai

    machan baba labena widiya thiranaya karanna umbatavat matavat baha.. eka tiranaya karanna ona amma... eyaage hitha poddak hari aul welaa nam normal yanna baha wage nam normal yanna epaa.. mokada babava push karanna ona welaedi amma down unot gatalu godak......

    seesar karala ganna anduwe evayet puluwan.. umbala yana clinic doctor ekka katha karanna....

    andum galaana eka oya kiyana tharam nam wenne naha.. udata andala inne.. anika eweleta mona andumda ban....

    kohoma unat oyaalage doctor ekka katha karanna.. Midwife ekkat katha karanna kiyanna wifeta.. (anduwe hospital eke karanava nam midwife ekka connect wena eka aniwaaryai)

    anduwe ispirithala vala banina eka nam karanava.. ehema wenne hitha fit nathi ammek nam e ammava kenti gassala hithata fit ekak athi karanna. eken babava eliyata push karaddi ammata full moraal.... samahara ammala innava normal labenna yaddi kiyana kiyum walata hospital ekee un holman wenava.. unge katawal wahenava nikanma..

    Privete yanava (Seesar yanava nam) nam Nawaloka hospital eke wena gataluwak nathuwa wadee sidu wenava nam full chargers dawas deka hamaarakata (2.5 days) hospital chargers + Doctor chargers (oyaala channel karana doctor +anasthatic doctor + child specialist) okkoma uparima yai 265000/=
    kohomat 230000/= th 265000/= athara gaanak yanava privete seesor

    privete normal yanava nam uparima 130000/= vitara yai
     
    elitiz

    Member
    Feb 16, 2017
    115
    23
    0
    අය්තිකාරයොන්ට කිට්ට්වෙන් ඉන්න පුලුවන් නේද ? බනින්නෙ මොකටද බන්, නස්ල හරි කරුනා වන්තය් කියලනෙ කියන්නෙ, එහෙම බැන්නොත් ඉතින් එලියට බහිනකන් ඉදල කුනු බිත්තර සන්ග්‍රහයක් දුන්නම හරි ආයෙ වැරදි නොකරන්න....

    උඹ ඉස්පිරිතාලෙක නැවතිලා දවසක්වත් ඉඳලා තියෙනවා නම් නර්ස්ලාගේ කරුණාව ගැන දැන ගනියි. ඔය ලේබර් රූම් යද්දී අඳුරන ස්ටාෆ් එකේ කවුරුහරි වගේ ඉන්නවා නම් ප්‍රශ්නයක් නෑ. අපේ බබා ලැබෙද්දී වයිෆ්ගේ යාලුවෙක් ඒ හොස්පිටල් එකේ ලේඩි ඩොකෙක්. ඒ නිසා කිසි ප්‍රශ්නයක් වුනේ නෑ. එයාට නම් වචනයක්වත් කියලා කෑ ගහලා තිබ්බෙත් නෑ. ඇඳුම් සේරම ගලවන්න කියලත් නෑ. බෙඩ් ජැකට් එක ඇඳන් ඉන්න දීල තිබුණා. කිසිම අවුලක් වුනේ නෑ රජයේ රෝහලක වෙලත්.

    හැබැයි එයා එක්කම තව වයස 20ක විතර අම්ම කෙනෙකුත් ලේබර් රූම් දාල තියෙනවා. ඒ කෙල්ලට නම් බැනලා තියෙනවා හොඳටම. රෙදිත් සේරම ගලවලා එයාගේ නම්. ඒ කෙල්ල මොකක් හරි එකක් ඇහුවහම ඒකට බැනල තිබ්බේ අපිට උගන්නන්න එන්න එපා කියලා.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Cant agree with this machan. Myself and my daughter are both c-section kids. In both cases my wife and mother loves us unconditionally. C-section isn't a choice in every scenario, For me, it was the only option due to high BP. For my kid, it was not enough space in water bag, so she came out two weeks earlier :love::love:

    In both scenarios, c-section was the safe route for both mother and kid. :yes: Parents can choose c-section over normal birth if they prefer. But, If doctors advice to go with a c-section due to any complication, You must go with it.:yes:

    Mothers love is not measured by the way they give birth machan. Most of infants end-up in toilets and garbage piles were born normal.

    agreed machan, ඔබට ජය