1. KingAshi

    Job interviw

  2. KingAshi

    VIDEO

    kauru hari dannawada video monitor vikunanna thiyena thanak.dannawanam mata palce ekak kiyanna.use ewa unath aulak na. ubala dan nattam bump ekawath danna
  3. KingAshi

    office 2010

    machanla mata office 2010 one wela thiyenawa.download kara ganna link ekak denawada.hodata wada karana ekak.;););););)
  4. KingAshi

    y............

  5. KingAshi

    ඇමැති සබඳකම් පාවිච්චියට ගනිමින් ජනපි‍්‍&

    ඇමැති සබඳකම් පාවිච්චියට ගනිමින් ජනපි‍්‍& ජනපි‍්‍රය නිළියන් දෙදෙනෙකු සිය ජනපි‍්‍රයත්වය හා ඇමැති සබඳකම් පාවිච්චියට ගනිමින් කොළඹ නගරයේ හෙරොයින් ප‍්‍රවාහනය කරන බවට වාර්තා වේ.මින් එක් නිළියක් ඇමැති පුතෙකු සමඟ සමීප සබඳකම් පවත්වන බව ද වාර්තා වේ. ඇය නර්තන ශිල්පිනියක් ලෙස ද ජනපි‍්‍රයත්වයට පත්වූ නිළියක්...
  6. KingAshi

    Apple

    machanla mata me mouse ekak ganna one.lankawe koheda meke ganna thiyenne
  7. KingAshi

    Symantec, Apple, Facebook, Microsoft වෙත ශ්‍රීලංකා හැකර් පිරිසකගෙන් ප්&#8205

    Symantec, Apple, Facebook, Microsoft වෙත ශ්‍රීලංකා හැකර් පිරිසකගෙන් ප්&#8205 ඇනොනිමස් නම් හැකර් සංවිධානයේ ශ්‍රී ලාංකික කණ්ඩායම වන ඇනොනිමස් ශ්‍රී ලංකා කණ්ඩයාම විසින් සිමන්ටෙක්,ඇපල්,ෆේස්බුක්,මයික්‍රසොෆ්ට් වෙත පසුŜ4;ිය දින කිහිපය තුල DNS ප්‍රහාරයක් එල්ල කල බවට නිවේදනයක් නිකුත් කොට කියා සිටිනවා...
  8. KingAshi

    ෆේස්බුක් හි ආරක්‍ෂාවට දෝෂ පෙන්වා දෙන පුද&#3530

    ෆේස්බුක් හි ආරක්‍ෂාවට දෝෂ පෙන්වා දෙන පුද&#3530 සිය සමාජ ජාල වෙබ් අඩවියේ ආරක්‍ෂාවට තර්ජනක් විය හැකි එහි දෝෂ පෙන්වා දෙන පුද්ගලයන් හට මුදල් ත්‍යාග ලබාදීමේ වැඩසටහනක් ෆේස්බුක් විසින් ආරම්භ කර ඇත.ෆේස්බුක් වෙතින් මෙලෙස ඇමෙරිකානු ඩොලර් 500 සිට ඇමෙරිකානු ඩොලර් 5000 දක්වා මුදල් ත්‍යාග ලබාදී තිබේ. මීට...
  9. KingAshi

    ගඟ ළඟ ඇති ආරාමෙක කෙරෙන අවකෙලි.....!

    ගඟ ළඟ ඇති ආරාමෙක කෙරෙන අවකෙලි.....! කොළොම්තොට සුපතල ගඟ ළඟ ඇති අරමක නායක හිමියන්ගේ අවකෙලි පිළිබඳව තවදුරටත් ඉවසා සිටීම අකැප යැයි හැඟී යන බැවින්, ඒවා හෙළිදරව් කිරීමට මත්තෙන් ඒ පිළිබඳව අංජලිකරනීය වූ සැබෑ බුද්ධ පුත‍්‍රයන් වහන්සේලාගෙන් හා සුපේක්‍ෂාශීලී සැදැහැවතුන්ගෙන් ‘පැපරාසියා’ වැද නමස්කාර කොට අවසර...
  10. KingAshi

    Digital Camera For Sale

    W520 Sony Cyber shot camera 14.1 14750/-(Brand New) W530 Sony Cyber shot camera 14.1 15750/-(Brand New)
  11. KingAshi

    Laptop for sale

    HP 1.7 Centrino 1gb ram 15 inch lcd combo drive 60 gb hard disk 3 month waranty... 27500/-
  12. KingAshi

    ;;;;;;;;;;;;

  13. KingAshi

    Omi (Card Game)

    machanla man omi gahanna danna.danna ekek mata kiyala deepallako.pls.........:oo::oo::oo::oo:
  14. KingAshi

    අසභ්‍ය දසුන් පෙන්වා තම දියණියන් කෙළෙසන්න

    අසභ්‍ය දසුන් පෙන්වා තම දියණියන් කෙළෙසන්න අසභ්‍ය දසුන් පෙන්වා තම දරුවන්ට අතවර කිරීමට උත්සාහ කළ පියෙකු අත්අඩංගුවට ගැනීමට වරකාපොල පොලිසිය පරීක්‍ෂණයක් ආරම්භ කර තිබේ.සැකකරු මේ වන විට පැනගොස් ඇතැයි ද පොලිස් ආරංචි මාර්ගවලින් වාර්තා වේ. වරකාපොල ප‍්‍රදේශයේම පදිංචිකරුවෙකු වන තිස්පත් හැවිරිදි සැකකරු...
  15. KingAshi

    Sex magic & us

  16. KingAshi

    විදුහල්පති ශිෂ්‍යාවක් සමඟ කටුගස්තොට තාන&

    විදුහල්පති ශිෂ්‍යාවක් සමඟ කටුගස්තොට තාන& මෙම ආදර කතාවේ එන පෙම්වතුන් යුවල පෙමට මුල පුරන සමයේ ඇය කන්ද උඩරට පාසලක අ.පො.ස සාමාන්‍ය පෙළ ශිෂ්‍යාවක වූ අතර ඔහු එම පාසලේ ම විදුහල්පතිවරයාය. දෙදෙනා අතර පෙම් සබඳතාවය ගිය සතියේ අවසන් වූයේ ඛේදජනක අන්දමටය. එය අවසන් වන සමයේ ඇය උසස් පෙළට වාඩි වී ප්‍රතිඵල ලැබූ...
  17. KingAshi

    ඇපල් නිර්මාතෘ ස්ටීව් ජොබ්ස් ඉල්ලා අස්වේ &#3523

    ඇපල් නිර්මාතෘ ස්ටීව් ජොබ්ස් ඉල්ලා අස්වේ &#3523 ලොව ප‍්‍රසිද්ධ ඇපල් සමාගමේ නිර්මාතෘ ස්ටීව් ජොබ්ස් සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇත.ඇපල් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරියා ලෙස වසර ගණනාවක් කටයුතු කළ ඔහු, සිය අස්වීමේ ලිපිය භාරදී ඇත. කෙසේ වෙතත් ඇපල් සමාගමේ අධ්‍යක්‍ෂක මණ්ඩලයේ කැමැත්ත ලැබුනහොත්, ඉදිරියේදී...
  18. KingAshi

    අරුම පුදුම දේවල් කරන මැජික් මල්ලි

    අරුම පුදුම දේවල් කරන මැජික් මල්ලි තංගල්ලේ වීරකැටියේ වෙසෙන 27 හැවිරිදි වෙලේගෙදර අරුණ කුමාර කරුණාරත්න තරුණයාට අපුරු හැකියාවක් ඇත. එනම් කටින් ගිලින දෙයක් ඒ ආකාරයෙන්ම එලියට ගැනීමේ හැකියාවයි. මෙම තරුණයා පිළිබඳව අප මුලින්ම දැන ගත්තේ දිවයින පුවත්පතේ පල වූ ලිපියක් මගිනි. පහත සඳහන් එම ලිපිය කියවා...
  19. KingAshi

    රියදුරු බලපත්‍ර අවලංගු කිරීමේ ක්‍රමය

    රියදුරු බලපත්‍ර අවලංගු කිරීමේ ක්‍රමය දැනට භාවිතා කරන රියදුරු බලපත්‍රය මාර්ග නීති කඩ කිරීම් වලට අනුව අවලංගු කිරීමේ ක්‍රමයක් පිළිබඳව මේ දිනවල අධ්‍යනය කෙරෙමින් පවතිනවා. වෙනත් රටවල පරිදි මෙරටටද "ඩිමෙරිට් පොයින්ට්" (Demerit point system) ක්‍රමයක් හදුන්වා දීමට දැනට භාවිතා වන ස්මාර්ට් කාඩ් රියදුරු...
  20. KingAshi

    හඩීසන් හෙලිකරයි

    හඩීසන් හෙලිකරයි හඩ්සන් සමරසින්හ වනාහි ගුවන්විදුලියේ බුතයාය උදේම මයික් එකට අරුඩ වන මොහු රජාගේ ඉල්ලීම් අනුව රජා අකමැති හැමටම දෙහි කපයි රජා එයින් උපරිම වින්දනයක් ලබයි. ලගදි මේ හාදයගෙන් යහළු පොරක් අහල කොහොමද උබ විතරක් නොකැපී ඉන්නේ කියල ? මිනිහ ගත් කටටම කිව්වලු ලොක්ක බයම දේ තමා මිඩියා කාලයක් මට...

    No contents