ඒ මිනිස්සු මට හොඳටම ගැහුවා
පසුගියදා ස්වාධින රුපවාහිනි සේවය මගින් සංවිධානය කරන ලද ක්‍රිකට් තරඟයකට සහභාගී වූ යොවුන් නළු ගයාන් වික්‍රමතිලකට මුහුණ දීමට සිදුවුයේ නොසිතු සිදුවීමකට.
එම සිදුවීම ඔහු එක්ස්ප්‍රස් සඟරාවට විස්තර කල අයුරයි මේ.
"එදා මම පිට්ටනියට ගියා.ඒ වෙලාවේ විශාල පිරිසක් ඇවිත් මාත්...