1. badcJamiga

    Plz help help...

    http://www.facebook.com/groups/197733343631561/ මේ කාලකන්නි Profile එක රිපෝට් කරපල්ලා මචන්.. අසහනකාරයෙක්ගේ වැඩක්..
  2. badcJamiga

    මතකද???

  3. badcJamiga

    ප්‍රින්ටර් රිබන් උදව්..

    ප්‍රින්ටර් රිබන් උදව්.. මචන් පාවිච්චි කරලා ඉවර උන epson LQ300 + සහ ERC 038 රිබන් කැසට් ගන්න කෙනෙක් දන්නවද? මගේ ගාව ලොකු stock එකක් තියෙනවා.. මට මේ ටික විකුණගන්න ඕන.. තොරතුරක් දන්නවනම් උදව් කරන්න.. ලොකු උදව්වක්..
  4. badcJamiga

    පොඩි උදව්වක් කරපල්ලා.. plz....

    පොඩි උදව්වක් කරපල්ලා.. plz.... මචන්ලා.. දවස් ගානකට පස්සේ හෙට නිවාඩුවක් ගන්නවා.. කපල් එකට ගිහින් නිදහසේ ඉදල කාල බිලා එන්න පුළුවන් හොද තැනක් දන්නවනම් කියපල්ලකෝ.. කොළඹ ඉදන් 75 km ක් වගේ අවටනම් හොදයි.. නැත්නම් යන්නයි එන්නයිම දවස ඉවර වෙයි.. ඔබ දැක්වූ සහයෝගයට ස්තුතියි.. :D:D:D:D:D
  5. badcJamiga

    මැරෙන්න ඕන එවුන් ඉන්නවනම් වරෙල්ලා..

    මැරෙන්න ඕන එවුන් ඉන්නවනම් වරෙල්ලා.. ජංජාලේ කරක් ගහනකොට අහම්බෙන් දැක්කේ.. වැදගත් කියල හිතුන නිසා කට්ටිය එක්ක බෙදා ගන්න හිතුනා.. එල කිරිය කියන්නේ ඉතින් වැදගත් තැනක මුල් තැන නේ... උබලටත් ඕනනම් අත්හදා බැලුවට කමක් නෑ... හැබැයි ඕන් මමනම් වගකියන්නේ නෑ... 1000 ක්ම තියෙනවනේ බොලව්.. මම කීපයක්...
  6. badcJamiga

    සිරා කොලුවට මොකද්ද වෙලා...

    සිරා කොලුවට මොකද්ද වෙලා... = = = = = හා හා.. බය වෙන්න කාරියක් නෑ.. මේ සිරා කොලුවාගේ උපන් දිනේ අද.. අහෙනම් ආපු එකේ කවුරු කවුරුත් අපේ සිරා කොලුවට wish කරලම යන්නකෝ.. රට ජාතිය ආගම ගැන මහත් ඇල්මක් ඇති දේශප්‍රේමී එල කොල්ලෙක්.. සිරා කොලුවෝ ඔන්න එහෙනම් සුභම සුභ උපන්දිනයක් කිව්වා...
  7. badcJamiga

    ...5 වෙනි කොටුව...

    දන්නෙම නැතුව 5 වෙනි කොටුවටත් පැනලා.. සිරාවට මේ ටිකේ කොටු ගැන හිත හිත ඉන්න වෙලාවක් තිබ්බේ නෑ.. දැන් මේ රෙප් කැපුන ඒවා බලනකොට දැක්කේ දෙයියනේ කියලා කොල්ලා කොටුවක් පැනලා කියලා... මේ ටික කරගන්න හැම අතින්ම උදව් වුන සහෝදර උබල ඔක්කොටම ගොඩක් පිං.... මේ තියෙන්නේ මගේ මෑතකදී පල වුනු ත්‍රෙඩ්...
  8. badcJamiga

    ...බුදුසරණ...

    ඔබ බෞද්ධයෙක්ද ? එලකිරිය ඇතුලේ ජාතිවාදය ආගම් වාදය ඇතිකරන්න හදනවා කියලා වාද කරන්න එපා. සහෝදරවරුනි මේ කතා කරන්නේ අපේ අයිතිය සුරැකීම උදෙසායි... මුලින්ම බලමු මොකද්ද අපේ අයිතිය.. කොහොමද අපේ අයිතිය අපිට නැති වෙන්නේ.. එන්න කතා කරන්න.. රට ජාතිය ආගම වෙනුවෙන් එක කමෙන්ටුවක් හරි මෙතන දාලා යන්න...
  9. badcJamiga

    my creations - 2

    මෙන්න පාර්ට් 1 ... http://www.elakiri.com/forum/showthread.php?t=1092105
  10. badcJamiga

    මෙන්න ගෙනාවා අලුත් බඩු කැල්ලක්...

    මෙන්න ගෙනාවා අලුත් බඩු කැල්ලක්... කාලෙකට පස්සේ ඔන්න අපිත් හා පුරා කියලා නුලක් ගොතන්නයි යන්නේ.. :love: :love: :love: :love: :love: :love: බඩු කැල්ලක් කිව්වම කට්ටිය කලබල වෙන්න එපා... මේක වැදගත් යමක්.. අපි මේකට කියමු Cheque Printing & Payment Maintaining Software කියලා... පොඩි...
  11. badcJamiga

    SQL දන්න කට්ටිය එන්න.. plz help....

    SQL දන්න කට්ටිය එන්න.. plz help.... මචන් ලා .. මම වින්ඩෝස් 7 (32bit) වලට SQL 2000 දාන්න ට්‍රයි කලා.. task manager එකේ පෙන්නනවා setup එක run වෙනවා කියලා.. එත් install වෙන්නේ නෑ නේ.. මේ ගැන දන්න කෙනෙක් ඉන්නවනම් උදව් කරන්න.. ප්ලීස්..
  12. badcJamiga

    රත්තරන් උදව්වක් ඕන කට්ටියගෙන්.. plz help

    රත්තරන් උදව්වක් ඕන කට්ටියගෙන්.. plz help මචන් ලා... රත්තරන් පවුමක් කියන්නේ ග්‍රෑම් (g) කීයක්ද?
  13. badcJamiga

    ~~..හාල් පොත..~~

    ඇති යන්තම් අපේ එල කිරිය ආයිත් එල කිරි වගේ වැඩ.. මේ දවස් ටිකේ පුදුම සාංකවකින් හිටියේ... හරි මෙන්න හා පුරා කියල උදේ පාන්දරම මගෙන් පොඩි බඩු කෑල්ලක්... මේක ටිකක් පරණ ලියවිල්ලක්.. සමහරුන්ගේ ගෙවල් වල තාමත් ඇති.. ඊයේ ගේ අස් කරනකොට තාත්තා තමයි මේක මට පෙන්නුවේ.. වටිනා කියන දෙයක් කියල...
  14. badcJamiga

    මගේ 1000 වෙනි පොස්ට් එකත් මගේ රට මගේ ජාතිය වෙන&#354

    ඔන්න තව කොට්ටකුත් පැන්නා 1000 එක්කම... අද මම පොස්ට් 1000 ගැහුවා... එත් එක්කම දන්නෙම නැතුව 4 වෙනි කොටුවත් පැනලා... ඔව් මචන්ලා මම 4 වෙනි කොටුවටත් පැන්නා.. උඹල තමයි ඉතින් මේකට වග කියන්න ඕන.. දුකට සැපට හැම දේටම මාත් එක්ක ඉදල... මගේ ත්‍රෙඩ් වලට රෙප් දීල කමෙන්ට් කරලා.. අඩුම තරමේ bump එකක් හරි දාපු...
  15. badcJamiga

    බෞද්ධාගම පිළිගත් ලෝකප්‍රකට චරිත..

    බෞද්ධාගම පිළිගත් ලෝකප්‍රකට චරිත.. Ricky Martin admires Buddhist philosophy Singer Ricky Martin may be a Christian but when it comes to religion it is the Buddhist philosophy that he admires. However, the Livin La Vida Loca singer is not yet ready to convert and become a practicing Buddhist...
  16. badcJamiga

    කොඩියේ සිංහයා ඉවත් කර මහාවංශය ගිණිතැබීම

    කොඩියේ සිංහයා 18+++++ LTTE හිතවාදීන්ටද අවශ්‍ය වී ඇත්තේ, කොඩියේ සිංහයා ඉවත් කර මහාවංශය ගිණිතැබීමටයි Read more: http://sinhalabuddhist.com සිංහලයාගේ ඉතිහාසය සහ සිංහලයා ජාතියක් වශයෙන් කෙසේ පරිනාමය වූවේදැයි පිළිඹඳව දැන් අන්තර්ජාලය හරහා නොයෙකුත් අර්‍තකථනයන් ඉදිරිපත් වෙමින් පවතී. මෙසේ ඉදිරිපත්...
  17. badcJamiga

    ලංකාවට තවම ආවේ නැති Hybrid එව්වා..

    ලංකාවට තවම ආවේ නැති Hybrid එව්වා.. ඔන්න මචන්ස්ලා ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑ නේ මොකද්ද මේ Hybrid කියන්නේ කියලා.. අද උදේ කෑම වගයක් ඔතලා ගෙනාපු කොළ කැල්ලක තමයි මම මේ ටික දැක්කේ.. වටිනා කියන දෙයක් නිසා බෙදා හදාගන්න හිතුනා.. බලලම ඉමුකො එහෙනම්.. මේකනම් ඔය අතු ගාන්න වගේ දේවල් වලට ගන්න එකක්...
  18. badcJamiga

    MURDER 2 බැලුවෙමි..

    ඊයේ MURDER 2 බැලුවෙමි.. පට්ට ෆිල්ම් එක මචන් ලා.. සිරාවටම කරලා තියෙනවා.. ෆිල්ම් එක පුරාවටම ඔලුවට ආපු එකම කරුණ "ලංකාවේ කවදා මේ වගේ ෆිල්ම් එකක් ගහයිද " කියන එකයි... Jacqueline‑Fernandez ගේ ටැලන්ට් එකනම් කතා කරලා වැඩක් නෑ. පාන්ඩේ කියන චරිතය රගපාපු Prashant Narayananනම් අනිවාර්යෙන් awrd එකක්...
  19. badcJamiga

    බයික් තියෙන කට්ටිය එන්නෝ..

    බයික් තියෙන කට්ටිය එන්නෝ.. මචන් ලා ... අලුතෙන් හදන දක්ෂිණ ලංකා highway එකේ බයික් යන්න දෙන්නේ නෑ කියන්නේ ඇත්තද?? අඩුම වේගය 80 kmph නිසා ආරක්ෂාව වෙනුවෙන් ඒ තීරණේ ගත්තා කියලා කියනවා ඇහුන තැන් තැන් වල.. එත් මචන් ලා අපි කවද කාර් අරන් මේකේ යන්නද? සාමන්යෙන් පිටරට වල highway වල වෙනමම බයික් track...
  20. badcJamiga

    error EK

    මචන් ලා මම මේ දැන් ත්‍රෙඩ් 1 ක් open කළා.. එත් දැන් එක නෑ නේ.. මගේ satistic වලත් බැලුවා එත් නෑ.. මොකද්ද මේ වෙන්නේ... ත්‍රෙඩ් එකේ නම Bathiya n Santhush with asha bhosle ..

    No contents